කොහොමද මචන්ලා අද කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක්.ඒ ආයෝජන සැලසුමක් තිබීමේ වටිනාකම.අපි දන්නවා අද ලන්කාවේ ලේසිම ආයෝජනය තමයී ස්ථාවර තැම්පතු වල ආයෝජනය කරන එක කියලා.ඒ උනාට මේ කාලේ ඒ වගේ ආයෝජනයකට යන එක විහිලුවක් මොකද දෙන පොළී අනුපාතය හරිම අඩු නිසා.සල්ලී ගොඩාක් තියෙනවනන් අව්ලක් නෑ.ආයෝජනය කරද්දී අනිවාර්යයෙන් ඒ අයෝජනය උද්ධමන අනුපාතයට වඩා වැඩියෙන් ප්රතිලාභ ලැබිය යුතුයි.කොටස් වෙළෙඳපොල ආයෝජනයත් හොඳයි.හැබැයි දැනගෙන කරනවනන්.සමහර අය හිතනවා EPF එකෙන් හරි ETF එකෙන් හරි investment පටන් ගන්න.ඒකනන් කීයටවත් වෙන්නේ නැති දෙයක්.මොකද ඒ කාලේ වෙද්දි ඒකට හරි යන්න වියදම් හැදිලා ඉවරයි.අපි ආයෝජනයක් කරන්න පටන් ගන්නවනන් දැන් තමයී ඒකට වෙලාව තරුණ කාලේදීම.සමහර අයට දැනටමත් වැඩ කරන කම්පැනි එකෙන් වාහනයක්,ඒකට තෙල්,ජීවිත රක්ෂණ යක් වගේ අමතර ප්රතිලාභ ලැබිලා ඇති.ඒත් ජොබ් එකෙන් අයින් උනදාට???බැදලා ළමයි හම්බ උනාම එයාලගේ අනාගත ඉගෙනීම් සහ අනෙත් කටයුතු ?මේ හැම දෙයක්ම සැලරි එකෙන් කරන්න කොහොමත් අමාරුයි.මොකද තව අවුරුදු 15,20 න් හැම දෙයකම වටිනාකම දැන් තියෙනවට වඩා 10 X වැඩි වෙනවා.ඒක නිසා සැලරි එකෙන් ඒ දේවල් කරන එක අමාරුයි.මට පුලුවන් ඔයාලට අයෝජන සැලසුම් ගැන දැනුවත් කරන්න ඔයලාට ගැලපෙන විදියේ.ඕන විස්තරයක් pm එකක් දාලා අහ ගන්න මචන් 
