1. S

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    පොල්තෙල් ගාලා පිහියෙන් හූරලා දාලා ඉං පස්සෙ ඩිටෙල් හෝ හොඳ විසබීජ නාශක දියරයකින් හෝදා දමන්න
  2. S

    Kapruka Price Checker

    කප්රැක ගැන ekakiri එකේ post දෙකතුනක් තිබුනා ඒවත් බලන්න, මමත් මගේ case එකක් දැම්මා, මම කාපු නට්ට දන්නෙ මම විතරයි, වැල්ලවතෙ යද්දි ඔය board එක දකිද්දි මට අප්‍රියයි
  3. S

    IQ HELP

    මටත් ඕනෙ
  4. S

    Vibration when speed 70-80Kmh

    Gear box issue
  5. S

    Eye Glasses and frames ganna honda thanak?

    යන්න එපා ඕකට, I have a lot of bad experiences
  6. S

    Toyota Sparewheel Nut

    Ow giya December vala
  7. S

    Toyota Sparewheel Nut

    Maharagama Toyota company eke thiyenawa, mama gatthe RS1000 ta
  8. S

    Kia Stonic VS CHR 2020

    ඔය 5 years warranty එකේ කිසිම ලාභයක් නැහැ, හැම කිලෝ මීටර් 5000ටම වරක් company එකෙන්ම සර්විස් කලොත් විතරයි warranty එක claim කරන්න පුළුවන්, company එකෙන්ම සර්විස් කරන්න ගියාම දරන්න වෙන වියදම ගැන දන්න කිසිම කෙනෙක් ඔය warranty එක ගැන තකන්නෙ නැහැ
  9. S

    Toyota CH-R help

    නැහැ ඒක ඇත්ත කතාවක් නමුත් දැනුවත්ව වාහනය පාවිච්චි කලොත් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕක CHR වලට විතරක් නෙමේ D4 වර්ගයේ engine තියෙන හැම වාහනයකටම අදාලයි

    No contents