බුදුන් වැඩ සිටි සමයේ ඉන්දියාවේ ආලවක නමින් යක්ෂයෙක් වාසය කර බව කවුරුත් දන්නා කරුණක්. එයාට ඉදලා තියෙනවා වැඩි ප්රසිද්ධියක් නැති ආලි කියලා නැගණියක්. බුදුන්වහන්සේ ආලවක යකාව දමනය කලාට පස්සේ එයා තමන්ගේ භවනට ගිහින් බුදුන්වහන්සේ ගැන තමන්ගේ නැගණියට පවසලා තියෙනවා. ඊට පස්සේ ආලි යකින්න බුදුන්වහන්සේ හමු වෙලා...