1. S

    JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

    ඕකුන්ගේ අධි මාන්නය වගේම මිනිසුන්ට පහත් විදියට අපහාස කරපු නිසා.
  2. S

    බැසිල් මුදල් ඇමැතිකමට ?

    නෑ තවම දීලා නෑ හැබැයි බැසිල්ට දුන්නොත් දෙන්නේ ආර්ථික ඇමතිකම. ඒකත් දැන්ම නෑ තව මාසයක් විතර යයි.

    No contents