@tupac97 mcn කොහොමද බං හරියටම හරියන එකෙක් සෙට් කරගන්න උබල ජීවිත කලෙටම. ලිගල් විදියට බදින්නත් බැහැ නේ. එතකොට බන් කොහොමත් ඕනි එකෙක්ට කාලයක් යද්දි යන්න හිතෙනවා වගේම legal කෙස් නැති නිසා ලේසි න් බන් ගැලවිලා යන්න . දැන් අපිට බඳපු ගනී එකපාර එලවල දාන්න බැහැ නේ බං 😂 අන්න ඒ වගේ