1. H

    Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය

    හිනාවට කාරණාවක් නෙවෙයි, ඔය කතාව පත්තරේ යද්දි අපිත් පුදුම වුනා. බෙලිහුල් ඔය හි‍ඳෙනවා අවුරුද්දකට මාස 3-4ක්, ඒ කාලෙට ඒ පැත්තට වතුර නෑ. අනික බෙලිහුල් ඔය තිබ්බා කියලා ඒකෙන් අරන් වතුර බොන්න බෑනේ.
  2. H

    Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය

    අහලා තියෙන දෙයක් කියන්නේ. ඇත්ත නැත්ත කැමති අය හොයලා බලන්න. 1996දි ඔය සුනිල් සාන්ත උපකුලපති නෙවෙයිනේ. අනික එයා වෛද්‍ය අධ්‍යාපනය ගැන මොනවා දන්නවද නම් දන්නෙ නෑ. ඒත් ඔය රත්නපුරේ ඉඩම් වගයක් වෛද්‍ය පීඨයක් හදන්න යෝජනා වෙලා තිබිලා තියෙනවාලු. හැබැයි ඊට කලින් ඔය සබරගමුවේ කැම්පස් එක රත්නපුරේට අරන්...
  3. H

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    Die Hard 4 බැලුවා නම් තේරෙයි ඔක්කොම automate කරන්න ගියාම hacker කෙනෙකුට දෙන්න පුළුවන් සෙල්ලම. අනික ඔය CCTV වලින් අන්තිමට වාහනේ හෙවනැල්ලත් ඉර කැපුවා කියලා දඩ කොළයක් එන තැනට වැ‍ටුනොත් මොකද වෙන්නේ? හරි ඒක වෙනම කතාවක් කියමු. ඒත් මේ ශ්‍රී ලංකාව. කොහේ හරි තියෙන දෙයක් අරගෙන එහේ නම් මෙහෙමයි කියලා...
  4. H

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    මෙතන ගොඩක් අය කියනවනේ රජයේ සේවකයින්ට performance based salary දෙන්න ඕන කියලා, සතොස වගේ එකක විකිණුම් ආදායම බලලා දුන්නා කියමු. එතකොට කච්චේරියේ ආදායම් බලපත්‍ර අලුත් කරන තැන ඉන්න මනුස්සයාට තමන්ගෙන් ආදායම් බලපත්‍ර අලුත් කරන්න එන ගාණ වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවද? අපි කිව්වොත් doctor කෙනෙක්ට බලන...
  5. H

    හොඳ වැඩේ මෝඩ හුත්තිගෙ පුතාට 😂😂

    වමින් over take කරන්නේ, ඉස්සරහ පැහැදිලි නැතුව
  6. H

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    ඒකට ඉතින් වයසට බැනලා වැඩක් නෑ, මෙහේ එවුන් වාහන වල දෙන game එක්ක ඒ මිනිස්සු තිතට බලනවා වෙන්න පුළුවන්.ඔය යාලුවා whatsapp කළේ හොර වතුර බිලක් නම්, පස්සේ කාලෙක ඒක අහු වුනොත් ආ මේ තරුණ ළමයිනේ තාක්ෂණේ නේ, රස්තියාදු කරේ නෑ කියලා බේරෙන්න පුළුවන්ද ?
  7. H

    මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

    මෙයාට ජපුරේ මොකක් හරි digital සම්බන්ධ තනතුරක් දීලා තියෙනවා මං හිතන්නේ. හැබැයි දාන posts නම් මට දැනෙන විදිහට මෙයාම හදපුවා නෙවෙයි, ටිකක් කොහෙන් හරි ගත්ත English post එකක් සිංහලට දාලා දානවා වගේ vibe එකක් එනවා.
  8. H

    වැරදිකරු උනත් අටමස්ථාන හිමි සිවුරුහැර යන්න ඕන නෑ

    දැන් බැරි වෙලාවත් හරි මේ හාමුදුරුවො වැරදිකාරය නොවෙයි කියලා ඔප්පු වුනොත් මොකද කරන්නේ? උසාවියකින් වරදකරු කරන කම් ඕනම කෙනෙක් වරදකරු කියන්න බෑනේ. එතකොට මේ අනං මනං කියපු අයට විරුද්ධව නඩු වැටෙන්න පුලුවන් නේද?
  9. H

    අමුතු වී වර්ගයක්

    ඔය කියන ලෙචා නේද අර කාබනික වගා කතාවේ ඉස්සරහින්ම හිටියේ පහුගිය කාලේ?
  10. H

    අමුතු වී වර්ගයක්

    ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.
  11. H

    Why AI? කෘතිම බුද්ධිය පිටුපස ඇති ෆ්‍රීමේසන්වාදය!

    ඔය වගේ කතාවක් FB එකෙත් කවුරු හරි කියලා තිබ්බා CAPTCHA කියන්නේ human less වාහන වල model train කරන්න ගන්න එකක්ලු, අපි photo upload කරලා AI images හැදුවාම ඒවයින් AI model එක train කරනවා කියලා කතාවක්.
  12. H

    අඩෝ සුනිල් උඹත්?

    ඔය කාලේ විතරක් නෙවෙයි අදත් සින්දු හැදෙනවා වෙන සින්දුවල melody එක අරගෙන. සමහර විට ඒක ආදර්ශයට අරන් ,එහෙම නැත්නම් මේ කියන විදිහට copy කරලා. ඒක ඉන්දියාවේ සින්දුවලත් තියෙනවා. සමහර හින්දි චිත්‍රපටි බලන කොට ඒකේ කතාව වෙන බටහිර චිත්‍රපටියක කතාව වගේ, හැබැයි ඉන්දියන් කරලා හදලා තියෙන්නේ.
  13. H

    🛑 "වහලෙට බහින්න කලින් මේක කියවන්න!" — පීලි අස්සේ හැංගිලා තියෙන කිලෝ 100ක මාරක බර මෙන්න! 🏗️😱

    වැ‍රැද්දක් කියනවා නෙවෙයි, හැබැයි මේ කියන page එක කරන කෙනා හෝ කට්ටිය මාර ව්‍යවසායකත්ව අදහස් දෙන්නේ. කරන්න පුළුවන් නම් හොඳයි. අන්තිමට දාලා තියෙනවා ඔය මොක කිව්වත් වෘත්තීය අදහස් ගන්න කියලා. අපි පොඩි කාලේ වලස් මාමා කියලා සිංහලෙන් හඬ කවපු cartoon එකක් බැලුවා. එතන පෙන්වන්නෙ වලස් මාමා කියන කෙනා ගෙදර...
  14. H

    දන්ත වෛද්‍යවරියට ලිංගික බලපෑම් කළ මහාචාර්යවරයාට වුණ දේ..

    ඉතින් ඒ case එක campus ඇතුළේ වැරදියි කියලා report එකක් දුන්නා කියනවනේ, එතකොට ඒක සනාතන සභාවට/senate දැම්මා කියනවනේ. ඉතින් මම දන්න විදිහට නම් senate කියන්නේ academic matters බලන එකක්නේ. ඒ කියන්නේ exam, syllabus වගේ ඒවනේ. එතකොට මේ එක කොහොමද එතනට යන්නේ?
  15. H

    ඓතිහාසික නඩු තීන්දුවක් 🛑

    ඒක marking scheme එකේ දාන්න පුළුවන්, ඒ වුනාට ඔයා හිතන්නකො ළමයි 500 විතර ලියන exam එකකදි ඔය හැම ළමයම marking scheme එකටම උත්තර ලියන්නෙ නෑ. එතකොට marker ගේ judgement එක මත evaluate කරන්න වෙනවා. මම මේ කියන්නේ open questions ගැන. මෙහෙම හිතමු, ලංකාවට 1948දි සුද්දන්ගෙන් නිදහස ලැබීම ගැන රචනාවක් ලියන්න...
  16. H

    ඓතිහාසික නඩු තීන්දුවක් 🛑

    නඩු තීන්දුව ගැන නෙවෙයි. ඒත් මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු රචනාවක් වගේ දෙයක් කියලා. එතනදි ඒ රචනාවට marking scheme එකක් තිබ්බට බලන කෙනා කරන ඇගයීම අනුව තමයි ලකුණු දෙන්නේ. ඒකම වෙන කෙනෙක් බැලුවොත් වෙන ඇගයීමක් දෙන්න පුළුවන්. Pure science subject වලට වඩා social sciences වලට ඔය තත්ත්වය...
  17. H

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    දැන් මෙතන වෙලා තියෙන්නෙ පිට ගෙදරක ඔයයි කෙල්ලො හතර දෙනෙකුයි ඉන්න යනවා ගෙවල් වලින් දැනුවත්ව. ඔය වගේ movies එහෙමත් තියෙනවා, සමහර විට බලලත් ඇති. ඔයාගේ focus එක exam නම්, ඔයා ඔය කෙල්ලව යම් දවසක බඳිනවා නම් ඒ බැඳපු දවසක exam එකක් කරන්න වුනොත් ගෙදරින් යනවද? මගේ අදහස නම් ගෙදර තියෙන notes ටික ගෙන්න...
  18. H

    SLIIT Kandy හොස්ටල් එකේ ඇත්තම තත්ත්වය!

    මෙතන හොස්ටල් එකට කීයක් ගෙවනවද කියලා දාලා නෑනේ. එතකොට බලන්න පුළුවන් ඒ ගාණට සාධාරණද කියලා. අනික එක තැනක කියනවා curtain දාලා නැල්ලු. ඉතින් දොර වහලා තිබ්බා නම් ඉවරයිනේ. අනික filter එකක් ගැන කියවන්නෙ, තමන්ට වතුර බෝතලෙට දා ගත්තා නම් ඉවරයිනේ. හැම තිස්සෙම filter ගාවට යන්නෙ නැතිව. ඊටත් toilet පාවිච්චි...
  19. H

    වාහන රක්ෂණ (vehicle insurance) කාර්ඩ් දෙන එකටත් කෙලී.... කාර්ඩ් නෑලූ 2026 මැයි 1 ඉදන්

    පොලිසියෙන් අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. මොකද ඔය මොනවා කිව්වත් පොලිසිය නතර කරලා insurance පෙන්වන්න කිව්වම digital එක පොලිසිය පිළිගන්නවා නම් හරි. QR එක නම් ඉතින් print කරගෙන දෙන්න පුළුවන්නේ. මේකත් එහෙම දෙන්න පුළුවන් නම් කමක් නෑ. ------ Post added on 1776398193

    No contents