😂🤣🤣මේක අවුල පටන් ගත්තේ කෝවීඩ් ආවට පස්සේ. Covid19 එන්න කලින් ලංකාවේ OTP සර්විස් එක කරේ 3rd party Service provider ලා. ගූගල් විතරක් newe Aws,paypal, Payoneer fiverr platform වලත් එන්නේ නෑ එතකොට උනුත් ලංකාවේ නෙට්වර්ක් බ්ලොක් කරලා ඇත්තේ ඔයා කියන විදිහට, එතකොට වෙන රටක නම්බර් එකක් දැම්මාම කෝඩ් එන්නයි...