අවුරුදු 20 ක් වගේ පරන වෙද්දී ලෙඩ එන් නැත්ද නිතර නිතර.
උදාහරණයක් විදියට මන් අවුරුදු 2000 ඔය කියපු වාහන වර්ග වලින් එකක් අරගන්න පුලුවන්නෙ ලක්ෂ 24 කට විතර උපරිම.
ලක්ෂ 8 ක් විතර විය්ඩම් කරල ගෙවුනු කෑලි අලුතින්ම වගේ දාල full service එකක් දුන්නොත් අවුරුදු 5 ක් වත් ලෙඩ නැතිව පැදගන්න පුලුවන්ද.?