උබේ ආගම මං දන්නෙ නෑ... එත් හැම අගමේම මනස දියුණු කරන මෙතඩ්ස් තියෙනවා... නැත්තම් යෝගා වලත් තියෙනවා... ඒ විදියට කරන්න ඔනේ නැතුව එක වෙන්නෙ නෑ... අනික මේක කරන්න ලේසි වැඩක් නෙවේ...හිත පාලනය කරන්න පට්ට අමාරු වැඩක් හැබැයි කර ගන්න පුළුවන් එකා ජිවිතේ වින් මචන්.. ඒක අපිට දැන් දැන් මේ මේ වෙලාවෙ ඉදන් රිසල්ට්...