1. DilanOnline

    New kids no school

    No Kids No Problem. 😊
  2. DilanOnline

    උදේම ජීවිතයට කික් එකක්

    The bright side of TikTok :love2: TFS Bro
  3. DilanOnline

    Microlab 2.1

    මම ලග තියෙනවා එකක්. මම ගත්තෙ 4900 ට වගේ ගානකට. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.
  4. DilanOnline

    ඇගපසග පෙනෙන ඇදුම් ඇන්දොත් ඔබට ලැබෙන ඊලග ජීවිතය

    Thumbnail එකේ දාලා තියෙන Photo එකත් Blur කරපු මේක හදපු එකාගෙ මානසික මට්ටමයි අන්තවාදීකමයි දැක්කම හිනා යනවා
  5. DilanOnline

    උඹලගෙන් අන්තිම පාරට අහන්නෙ

    පුද්ගලිකව ආගමක් Follow කරන්නෙ නෑ. හැබැයි ඒවායින් හොද දේවල් තියෙනවා ගන්න. බුද්ධාගමේ නම් තමාට තමාව උපමා කරගෙන ජීවත් වෙන්න කියන දේට මම කැමතියි. ඉන්න ටිකේ සතුටින් කාලා බීලා, හම්බකරලා දියුණු වෙලා හොද මනුස්සයෙක් වගේ ඉදලා යද්දි නමක් තියලා මැරෙන්න පුලුවන්නම් ඒ තමයි ජීවිතේ. මේ ආත්මේ ජීවත් වෙනවා මිසක්...
  6. DilanOnline

    හෙට සිට 20න් ඉහලට දිස්ත්‍රික්ක 4ක කොවිඩ් එන්නත. #BREAKING

    මචන් මම අහන්නේ රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා. මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර...
  7. DilanOnline

    හෙට සිට 20න් ඉහලට දිස්ත්‍රික්ක 4ක කොවිඩ් එන්නත. #BREAKING

    මමත්. හම්බන්තොටට Pfizer අපිට Sinopharm ද? :cautious:
  8. DilanOnline

    Meka balapan habai trigger wenna epa 2

    බොරු විදිනවා මුන්. :lol: මෙහෙ තියෙන්නෙ Food Crysis එකක් නෙමෙයි Food Mafia එකක්. අනිත් දේවල් නම් තරමක් දුරට හරි ඇත්ත කියලා හිතන්න පුළුවන්. :yes:
  9. DilanOnline

    මීළග ජනපති

    තරුණ කෙනෙක් :yes:
  10. DilanOnline

    Astrazeneca vs Sinopharm

    Pfizer නේද දෙන්නෙ 20-30 අයට? 4 Million වලට අඩුවෙන් ඉන්නෙ. ඒ හින්දා Pfizer දෙයි.
  11. DilanOnline

    එලකිරි බෝයිස්ලා ගැන ඔයාලට මැවිලා තියන විදිහ.

    @Heshan Daminda : අල්ලපු ගෙදර නම්කිට සිතින් ප්‍රේම කරමින් දැහැමෙන් සෙමෙන් ජීවත්වෙන බේබදු කන්‍යාවක්. Music පිස්සෙක්.
  12. DilanOnline

    Derana Hacked

    Same scam bro
  13. DilanOnline

    Derana Hacked

    Not just Derana. https://www.businessinsider.com/youtube-channels-bitcoin-scammers-twitter-hack-2020-8
  14. DilanOnline

    ගොන්නු වගේ ඉන්නේ නැතුව

    හරි හරි බ්‍රෝ. කේන්ති ගන්න ඕනෙ නෑනෙ ඉතින්. බලන්නම් 😌
  15. DilanOnline

    දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

    Fit එක දීලා Audi ගත්තා වගේද? :angry::frown:
  16. DilanOnline

    මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

    HDD එකට Full Cleanup එකක් දෙනවා මේ ටිකේ. Mac වලට move වෙන්න බැලුවෙ :nerd:

    No contents