1. H

    විවාහ ගැටළුවක්

    එහෙම එකක් නෙමෙයි බං වෙන කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න හිතනත් මෙයත් එක්ක එකර්න හිතෙන්නේ නෑ මට හිතෙනවා මේ මගේ එක කුස උපන් නංගි වගේ හැගීමක්!
  2. H

    විවාහ ගැටළුවක්

    බෑ බං සිරාවට අපි දෙන්නා ආදරෙයි! වෙලාවක හිතෙනවා දෙමාපායන් දැන ගත්ත දවසක මේ මගුල දික් කසාදයකින් ඉවර වෙයිද කියලත්!
  3. H

    විවාහ ගැටළුවක්

    අනේ මන්දා බං මටත් දැන් හිතෙනවා මේක පිස්සු විකාරයක් කියලා හැබැයි දැන් මට එයා නැතුවත් බෑ..... තනිකරම මානසික කේස් එකක් වගේ
  4. H

    විවාහ ගැටළුවක්

    නෑ බං සිරා වට අහන්නේ...
  5. H

    විවාහ ගැටළුවක්

    දැන් මං අමධ්‍යපයි මචං! ඉස්සර ඉස්කොලේ යන කාලේ බීලා තියනවා පස්සේ දැන් කටේ තියන්නේ නෑ
  6. H

    විවාහ ගැටළුවක්

    උබ කිවුව එක ටිකක් හරි හැබැයි එයා දන්නවා මං උපාසක ඩයල් එකක් නෙමෙයි කියලා වැල බලනවා කියලත් මං කියලා තිබුනා කලින් වෙලාවකට යාළුවෙක් වගේ හැබැයිඋබ කියන එක ටිකක් උස්සහ කරන්න ඔනේ... මේක මගේ මානසික කේස් එකක් කියලා මටත් තේරෙනවා!
  7. H

    විවාහ ගැටළුවක්

    ඔව් අපි දෙන්නා ඔ්නෑදෙයක් ගැන විවෘතව කතා කරනවා හැබැයි වයිෆ් හස්බන් විදිහට නෙමෙයි.... මේ ප්‍රස්නේ උනත් අපි දෙන්නා කතා කරා අපි දෙන්නටම එකම ප්‍රස්නයක් තියෙන්නේ.....
  8. H

    විවාහ ගැටළුවක්

    මේක වෙන අවුලක් මචං අපි දෙන්නා හොදට ගැලපෙනවා අද වෙනකම් කිසිම දේකට ආගිවුමන්ට් එකක් ගිහින් නෑ අදත් අපි දෙන්නා හිනා වෙවි ඉවුවා ැමෝම හිතන්නේ අපි ඇත්තට හොදින් ඉන්නවා කියලා හැබැයි අපි දෙනනා අතර එහෙම කිසිම සම්බන්දයක් නෑ අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් අයියාගෙයි නංගිගෙයි භූමිකාවෙන් මිදෙන්න බෑ
  9. H

    විවාහ ගැටළුවක්

    තුරුල් කරගෙන නිදියනවා බං හැබැයි ඊට එහා යන්න හිත දෙන්නේ නෑ
  10. H

    විවාහ ගැටළුවක්

    දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉස්සර වෙන්නේ නෑ.... එහෙම කරන්න හිතෙන්නෙත් නෑ වෙලාවක් එහෙ හිතාගෙන තුරැල් කරගන්න හැදුවා හැබැයි ආයේ නිකම්ම අයියාගේ බුමිකාවට වැටුනා!
  11. H

    විවාහ ගැටළුවක්

    ඒක තමයි එකම විකල්පේ එහෙම ගිහින් අහන්න බෑ දෙන්නත් එක්කම මං කලින් ගිහින් කවුන්සලින් කරන කෙනෙක් එක්ක කතා කරලා ඉන්න වෙයි!
  12. H

    විවාහ ගැටළුවක්

    නෑ බං මට කොල්ලන්ට කැමති නෑ බං මෙයා ගැන ඇරෙන්න වෙන කෙල්ලෝ ගැන අදහසක් එනවා හැබැයි දැන් මට මගේ වයිෆ්ව පේන්නේ මගේම නංගි වගේ ඒකයි අවුල:no:
  13. H

    විවාහ ගැටළුවක්

    මචංලා පොඩි උපදෙසක් උවමනායි (මං කිරියේ පරණ සාමාජිකයෙක්) ඒක නිසා ෆේක් කිය කිය වැලලෙන්න එපා මේක ෆේක් තමයි ඔර්ජිනල් එකෙන් මේක අහන්න මට බෑ..... මං 2019 ජනාවාරි වල බලන්න යෝජිත මනාලියක් බලන්න ගියා (මම කොළඹ එයා නුවර)..... ගොඩක් චාම් පෙනුන නිසාත් ආගමික දහමට ලැදි ලස්සන ගෑනු ලමයෙක් නිසා හිත ඇදිලා ගියත්...

    No contents