මමනම් බොනව, බොන එක මගෙ හොබි එකක්, ලංකාවෙ ඉන්නකොටනම් කොහොමටත් සතියට දවස් 4 වත් බිව්ව. හේතුව ගොඩක් වෙලාවට අපේ වැඩ 3, 4 වෙනකොට ඉවර වෙනව සහ මාත් එක්ක හිටිය උන් ඔක්කොම හොදට බොන උන්. මෙහෙදිනම් වැඩත් එක්ක එහෙම සෙට් වෙන්න බෑ ඒත් ඉතින් weekend වලනම් කොහොමත් බොන්න සෙට් වෙනව. 😅