ඔයාගේ ජීවිතේ goals බලද්දි මට හිතෙන්නේ LinkedIn profile එකක් නෙවෙයි, Netflix “Continue Watching” list එකක් කියලා. 😂
එක දවසක්: “මම DevOps Engineer වෙනවා.”
ඊළඟ දවස: “Linux ඉගෙනගන්න ඕන.”
ඊළඟට: “Bakery business එක expand කරමු.”
තව ටිකකින්: “Australia යන්න හොඳද?”
මචං, career path එකක් නෙවෙයි මේක...