කනව කියන්නේ සුඩු බත් එකට පරිප්පු හොද්දක් හදන් කරවල කනවනම් අවුලක් නෑ ප්‍රෝටීන් අවශ්‍යම ඒවා නැතුව
ගමන් කියලා කියන්නේ දූපතේ මාස තුනකට පාරක් කොලබ එන එකනම් සතියෙම බස් එකේ ලොටලා 700කි.මී යන්න 40 ලීටර් එකතු කරන එකනම් උබලා රට යන්න එපා
ඔය කතාව කොලබ ඉදලා අහන්නෙ නැතුව දබුල්ලෙන් උඩට එන්න
හයි කොපි 5000ට...