වැඩේ කරනකන් ළඟ ඉඳපන්. නැත්තං බාස්ලා බාගෙට මොනවා හරි කරලා බදාමෙන් වහලා දානවා. කොන්ක්‍රීට් දානවා කියපු තැන් නිකං බඳිනවා. අපි දකින්නෙ වැඩේ ඉවර වුණාට පස්සෙ. එතකොට පරක්කු වැඩියි.
සමහර බාස්ලා හිතාගෙන ඉන්නෙ උන් ඉංජිනේරුවො කියලා. උන්ට තීරණ ගන්න නොදී, උන්ගෙන් අදහස් විතරක් අරගෙන "උඹට ඕනෙ විදිහට"...