සිංහල රැප් ආපු මුල් කාලේ කිව්වෙත් ඔහොම තමා මට හිතෙන්නේ කාලයත් එක්ක හැදිලා ඒවි තාම කව්රුවත් හරියන ක්‍රමේ අල්ලාගත්තේ නැති කේස් එක තියෙන්නේ .අනික මේක ලංකාවට අලුත් දෙයක් නේ . ටෙනිසන් කුරේ ,විජය නන්දසිරි වගේ අය ඒකාලේ ස්ටෑන්ඩ් අප් කොමඩි වලට බැස්ස නම් වේ වෙද්දී සැහෙන්න ඉස්සරහට ඇවිල්ල මේ...