ලංකාවේ නීතිය අනුව එළිමහනේ හෙළුවෙන් ඉන්න කිසිම විදිහකට අවසරයක් නැහැ (ශ්රී ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ ප්රසිද්ධියේ අසභ්ය ලෙස හැසිරීම හෝ නීති විරෝධී ක්රියා ලෙස සැලකෙනවා). Naturist scene එකට හරියන එවැනි නිල හෝ වෙන්කළ the spots ලංකාවේ නැහැ.
-ගාමිණී -
PS - හැබැයි මෙහෙමයි, උඹට එහෙම ඉන්නම ඕනනම්...