1. BadAlucard

    ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

    මේක අළුත් එකද? ලගදි දැක්කා පාරෙ යනවා..Hilux එකකට වඩා සෑහෙන ලොකුයි වගේ පෙනුමෙන්නම් දැක්කෙ.
  2. BadAlucard

    අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

    Vehicles ගිහින් district එක filter කරපුහාම මොකවත් පෙන්නන්නෙ නැතුව යනවා (colombo select කරත්) Buy SL නම නම් too generic වගේ , ඉක්මන්, රියසෙවන වගේ creative නමක් පුලුවන්නම් දාගන්න. Nsfw content filter කරන්ඩ විදිහකුත් හදාගන්ඩ තව. Interface එක ලස්සනයි intuitive.
  3. BadAlucard

    උබල chess බලනවද. මේ පොර මැරිලා.

    මේ දවස් දෙකකට විතර කලින්. එයාගෙ චැනල් එකෙත් stream කරලා තිබ්බා. Chess වල හොදම commentator කෙනෙක්. බලපු හොදටම මතක තියෙන මැච් එකක්. RIP Danya.
  4. BadAlucard

    ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

    662,000,000 මෙහෙම 3න් 3ට වෙන් කරගන්න. පලවෙනි 6 නම් පුලුවන් නෙ. එතනින් පස්සෙ එන්නෙ මිලියන්. ඉතින් ඔය ගාන මිලියන 662. යි ඊළගට ඉතින් බිලියන් ,ට්‍රිලියන්... Feel free to ignore this if u were being sarcastic.
  5. BadAlucard

    ගල පේන්න අසෝබන විදිහට බස් වල යන සුද්දියෝ

    හැබැයි වීඩියෝ කරලා තියෙන්නෙ එයා බස් එකේ සද්දෙ හින්දා අපහසුවෙන් ඉන්න එක ගැන පෙන්නන්ඩ. වීඩියෝ කරන එක දැක්කනම් අවුලක් වෙන්ඩත් තිබ්බා.
  6. BadAlucard

    Charlie Kirk got shot!

    ට්‍රම්ප්ගෙ campaign කරන කාලෙ මන් නිකමට හිතුවා මූට බය නැද්ද මෙහෙම ප්‍රසිද්දියේ debate කරන්ඩ ඇමරිකාව වගේ රටක කියලා. මන් හිතුවෙ කල්ලෙක් crowd එකෙන්ම ඉස්සරහට ඇවිල්ලා ඔලුවටම තියයි කියලා ඒ දවස් වල.
  7. BadAlucard

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    අහසට වෙඩි තිබ්බා කියලා මරන්ඩ බෑනෙ 🙂 අනික වෙඩි තිබ්බෙ මිනිහා නෙවේ බොඩිගාර්ඩ්ලා. ඒවා මොනවා උනත් පිටරටවල් වල උන් ඔව්වා දන්නෙ නෑ, සතෙක් වගේ මිනිහෙක්ව මරලා දාලා කියලා විතරයිනෙ පෙන්නන්නෙ. එතකොට ඉතින් ලොකු වෙනසක් නෑ.
  8. BadAlucard

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    එහෙම කියන්ඩ බෑ, අර මන්ත්‍රී කෙනෙක්ව මැරුවෙ, වෙල්ගම hospital හිටියෙ. පිටරට ඉදලා බලන උන්ට ඉතින් ඔයවගේ තමා ඒවත් පේන්නෙ.
  9. BadAlucard

    මේ ගම්මානෙන් ගියේ ඔබ මා ... ශ්‍රී හැදු ගී..........

    Copy copy ganda epa. Okkoma copy thama sri hedu gee.hebei lassana sindu tiyenwa.
  10. BadAlucard

    Shen Tharindu එකාගේ පොයිය බලන්කෝ මෙක අහලා

    වටේ ඉන්න උනුත් මුගෙන් ආතල් එකක්ද මන්දා ගන්නෙ. 😂
  11. BadAlucard

    හුතුගල 2029

    Fyi:- කුරුණෑගල වියළි කලාපෙට අයිති වෙන්නෙ නෑ.
  12. BadAlucard

    සීයා නානවා දැන් බලන්න 🔴

    උන් බලන්නෙ රටේ මිනිස්සුන්ගෙ පැත්ත මාරු උන ගමන් යුධ අපරාධ ගැන මතු කරලා කොටි දෙමළු සතුටු කරන්ඩ. ඔතන ඉන්න එක බේසිකයෙක් අහන්නෙ පලස්තීන් වල sovereignty එක පිළිගන්නවනම් ඇයි ලන්කාවෙ ඇතුලෙ tamil උන්ගෙ sovereignty එක පිළිගන්නෙ නැත්තෙ කියලා. උන් කෙලින්ම ජාත්‍යන්තරේට පෙන්නන්ඩ හදන්නෙ සිංහළු ඊස්‍රයීල් කාරයො...
  13. BadAlucard

    මේ මියුසික් එක හොයල දියල්ල

    Jay Sean ගෙම වෙන සිංදුවක්, ඉස්සර Sun fm එකේ නිතරම ඇහෙන එව්වා
  14. BadAlucard

    අද එකෙක් බයික් එකක හෙලුවෙන් නුවර පැත්තට ගියා

    උඩු කය නිරුවතින් drive කරන්ඩ බෑ කියලා නීතියක් තියෙනවා මන් හිතන්නෙ. මූ හැබැයි යට කයත් නිරුවත් හින්දා ඒක බලපාන්නෙ නැතුව ඇති.
  15. BadAlucard

    දවස් 8න් පිටු 481ක් පාඩම් කරන්න විදිහක්

    1) පාස්ට් පේපර්ස් බලන්න, වැඩියෙන්ම අහලා තියෙන කොටස් ගැන idea එකක් ගන්න. ඒ topics highlight කරගෙන ඒ concepts වලට priority එක දෙන්න. 2) දවසකට target එක පිටු 80යි. දවසකට පැය 10ක් වත් පාඩම් කරන්න.(දවස් 6න් ඉවර කරන්ඩ, ඉතුරු දවස් දෙක revision එකකට තියාගන්න) 3) එක දිගට පාඩම් කරන්න එපා. ඔක්කොම එක පාර...
  16. BadAlucard

    ඉන්දියාවේ බජට් එකට ලංකාවට සල්ලි! කොලනිය

    ඕක ලන්කාවට විතරක් නෙවේ ගොඩක් රටවල් වලට දෙනවා නේද? මේ indian journalists ලා දෙන්නෙක් කතා කරන එකක් මන් හිතන්නෙ ඉන්දියාවට ඕනෙ වටේ රටවල් වල උන්ගෙ influence එක වැඩි කරන්ඩ china වලට වඩා.
  17. BadAlucard

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    අවුරුදු 10ක් ඕනෙ නෑ තව අවුරුදු 3 කින් අඩු වෙනවා. ඔය කොච්චර වැඩි කරත් tax එක වාහන එන්ඩ ගත්තහම දැන් මාර්කට් එකේ තියෙන second hand වාහන වල මිල අඩු වෙනවා. ඔච්චර කල් මිල ඉහල ගියේ අවශ්‍ය ඉල්ලුමට ඇතුලෙ වාහන තිබ්බෙ නැති නිසා. හැබැයි 2020 මාර්තු තිබ්බ ගනන් වලට නම් කවදාවත් එන්නෙ නෑ. . . අවුරුදු 3කින් bump...

    No contents