1. Amew

    GTA 6 leaks: Are the graphics too realistic for a crime rampage game?

    May be they intentionally reduces realisticness
  2. Amew

    GTA 6 leaks: Are the graphics too realistic for a crime rampage game?

    Uncanny valley කියන සීන් එක අහල තිබ්බ අවුරුදු 5 කට විතර කලින්. ඒක ඇත්තද කියලා මතක් උනා leak දැකපු ගමන්
  3. Amew

    GTA 6 leaks: Are the graphics too realistic for a crime rampage game?

    මොකද හිතන්නෙ guys. 2005 ඉදන් GTA play කරන , අවුරුදු 25 එක දිගට තාමත් ගේම් ගහන මට පොඩි shock එකක් ආවා leak video බලල
  4. Amew

    1970දි ලංකාවේ උඩම ගොඩනැගිල්ල... 😱

    ඕක නෙමෙයි ඒ කාලේ. ජේතවනාරාමය
  5. Amew

    හදුන්නෙත්ති ගේ, "Captain බැහැලා ගිය නැව" full episode එක

    Facebook එකේ නිකන්ම ආවා. පරන එකක්ද කොහෙද
  6. Amew

    හදුන්නෙත්ති ගේ, "Captain බැහැලා ගිය නැව" full episode එක

    පොඩි clip එකක් දැක්කේ. Full එක ඕනේ
  7. Amew

    හදුන්නෙත්ති ගේ, "Captain බැහැලා ගිය නැව" full episode එක

    තියන කෙනෙක් link එක එවන්න
  8. Amew

    පිටරට ඉදන් youtube premium

    Use කරන්නේ කොහොමද උබලා. මම ලන්කාවෙන් හදාගෙන මෙහෙන් ලොග් උනාම මාසෙකට පස්සේ deactivate වෙනවා.
  9. Amew

    මෙන්න මේ ප්ලේස් එක කොහෙද?? කොළඹ වර්ෂ 1986

    මම කලින් තැනක දැක්කා ඕක කාලයක් ලන්කාවේ උසම එක කියලා. ඒ උනාට සෙලින්කෝ එක ඔයිට උසයි සහ පරනයි වෙන්න ඕනේ
  10. Amew

    සුනාම් අත්දැකීම් ලබපු අය ඉන්නවද?

    පල හුත්තෝ බොරු නොකිය. කොල්ලුපිටිය පැත්තට බෝට්ටු ගොඩ ගහන රැල්ලක් ආවේ නෑ
  11. Amew

    ගෙවල් 1280 යි සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ

    මේක ඇත්‍ත වගේද. ඇත්ත නම් ලොකු දෙයක්. ඒත මට ලොකුවට සැකයි.
  12. Amew

    රටට සිදුවූ හානි සහ ආර්ථික බලපෑම්

    හරියටම කියන්න අමාරුයි . හැබැයි ඩොලර් බිලියන 10 පනී වගේ. බිල්ඩින් , පාරවල් වැවි , බඩු වාහන ඔකෝම බැලුවම. Tsunami වලට වඩා දේපල හානි වැඩිද මන්දා
  13. Amew

    චාමික කරුණරත්න ඇනපු කෙල්ලව හම්බුනා 🙈🙉🙊

    ලින්ගික ඊර්ෂ්‍යාව මත පදනම්ව දාමූ thread එකක් බව කරුනාවෙන් සලකන්න
  14. Amew

    යෝනක මලෛයහ people

    මලයාලම් සම්භවය. යෝනක සහ මලේහ නෙමෙයි. ඉන්දියානු දෙමල හා මලේහ. යෝනක කියන්නේ තම්බි
  15. Amew

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    මෙයා ආතල් ගන්නවානේ. Chatgpt එකෙන් අහපන් 😝
  16. Amew

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    භාරත් කියන්නේ ඉන්දියාව කියලා දන්නවා. ඔයා ඇහුවේ මහා භාරතේ
  17. Amew

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    ඉතිහාසය කියවල බලන්න පොඩ්ඩක්. අශෝකගේ වගේ සමහර කාල තිබ්බා අද වගේ ලොකු ප්‍රදේශයක් තනි රජෙක් පාලනය කරපු. ඒ වුනාට ගොඩක් වෙලාවට පොඩි පොඩි රජ්‍ය තිබුනේ. මහා භාරතය කියන්නේ පොතක්නේ. අකන්ඩ බාරත් කියන්නේ ලන්කාව , බුරුමේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ කෑලි වලට යනකම් තිබ්බ හින්දු සන්ස්කෘතික region එක
  18. Amew

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    නෑ. ඉදියාව භාරතය කියන්නේ හින්දු cultural region එක මත හදපු රට. කවදාවත් එහෙම රටක් තිබුනේ නෑ 1947ට කලින්
  19. Amew

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

    ඉදියාව කියලා රටක් තිබ්බේ නෑ 1947 ට කලින්. නේපාලෙත් අද ඉන්දියාවට අයිති පරන kingdoms/ sultanate වලට සමාන kingdom එකක්

    No contents