GTA 6 leaks: Are the graphics too realistic for a crime rampage game?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    මොකද හිතන්නෙ guys. 2005 ඉදන් GTA play කරන , අවුරුදු 25 එක දිගට තාමත් ගේම් ගහන මට පොඩි shock එකක් ආවා leak video බලල
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    same. game eka play karana eka ge awlakda danne na psychotic killer vibe ekak awe stab karagena karagena yaddi.
    Uncanny valley කියන සීන් එක අහල තිබ්බ අවුරුදු 5 කට විතර කලින්. ඒක ඇත්තද කියලා මතක් උනා leak දැකපු ගමන්
     
    • Like
    Reactions: supun_sg