මේක නම් සිරා සීන් එකක් බන්. මගේ ලක්ශ 9කට කිට්ටුව තියෙනවා.
ලගදි ගෙනාපු පනත අනුව නඩුවක් වැටුනොත් එක අපරාධමය වරදක් වෙනවා, අපරාධමය වරදකට නඩුවක් වැටිලා අත්අඩංගුවටපත් උනොත් මහාධිකරණයකින් ඇර ඇප ලැබෙන්නෙත් නෑ.
පොලිස් වාර්තාවලට නම යනවා රට යනකොට උනත් පොලිස් වාර්තා වල අපරාධකාරයෙක් කියලා වදිනවා ඒකෙන්...