1. V

    Help

    Doctor කෙනෙක්ට හරි psychiatrist කෙනෙක්ට හරි කියන්න. එතකොට එයා තීරණය කරයි මොකක්ද හේතුව, කරන්න ඕනෙ මොනවද කියලා. Gym එකට යන එකත් හොඳයි හැබැයි ගිහිල්ලත් අවුල තාම එහෙමම තියෙන නිසා psychiatrist කෙනෙක්ටම තමයි විසඳන්න පුළුවන්.
  2. V

    OCD වලින් ගොඩ එමු

    මටත් පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලමයි. හැම දෙයක්ම perfect වෙන්න ඕනෙ කියලා හිතනවා. එහෙම වෙන්නෙ නැත්නම් ඒක නොකර අත් අරිනවා. මමත් අතේ ඇඟිලි එක ඇගිල්ලක් 30 වතාව ගානේ හේදුවා. දැන් නම් එහෙම හෝදන්නේ නැහැ. ඒත් ඒ වෙලාවම වගේ යනවා. හරි කරදරයි එපා වෙනවා. මට වැඩක් කරනකොට ගණන් කරන පුරුද්දක් තිබුණා. ඒක නම් කොහොම...

    No contents