මෙහි රාශි සඳහනක් නෑ. එබැවින් ලග්නය මේෂ ලෙස උපකල්පනය කොට රාශිය මකර ලෙස සැලකුවොත්, (ඉතා කෙටියෙන්)
පියා ගැනත් රැකියාවත් සම්බන්ද තෘෂ්ණාවත්, චේතනා,හා මනසිකාර ත් ක්‍රියාත්මකයි. එකගතාව යොමුවන්නේ ඔය කාරනා වලට නිසා එරාෂ්ටකයේදී කිසිවක් කලයුතු නෑ.රැකියා දියුණුව නියතයි.