අඩෝ මාර සින් එක... අද කොන්ඩේ කපන්න ගියා ඒ වෙලාවේ කලින් කොන්ඩේ කපපු දෙන්නගේ සල්ලි ගත්ත බාබරය. යකෝ අරුන් දෙන්න කඩ්ඩෙන් කෙටුව කියපන්කො බාබරයට. WTF මම හිතුව ඉතින් හමත් කළු නිසා ඔලුව උද්දුම්ම ගත්තු අපේ හෙළ සිංහලයෝ කියල. එත් ඩස්පියෝන්ගේ ටොන් එක මට හොදට පුරුදු නිසා නිකමට බාබරය ගෙන් ඇහුව අරුන් මෙහේ උන්...