ඩයලොග් ගේ ඔෆිස් වර්ග දෙකයි, එකක් අබාන්ස් හරහා කරන පොඩි පොඩි ටවුන් වල තියෙන ඔෆිස්,
අනික ඉස්සර ඉදන් එන ආකේඩ් කියලා කියන එක.
ඔය අබාන්ස් හරහා කරන ඒවාට ගියාම වාත කරනවා, අරහෙන් මෙහෙන් ඇප්රු එන්න ඕන කියනවා, පොඩි වැඩක් උනත් පැය ගානක් ඉන්න ඕන.
ලගදි මගේ සිම් එකක් වැඩ නැතුව ඒකට එකක් ගන්න ගිහින් පැය 4 ක්...