1. Mr.Wijay

    රැවුල කපන යන්ත්‍රය

    මේක හොඳද දන්නේ නෑ නේද මචන් https://dinapalagroup.lk/product/philips-beard-trimmer-bt1235-18/ Any brands or suggestions? ------ Post added on 1787463018
  2. Mr.Wijay

    රැවුල කපන යන්ත්‍රය

    මචන්ලා Beard Trimmer එකක් උබලා use කරන suggest කරපන්කෝ... Beard /Body Hair and Nose hair trim කරන්න වගේ එකක් !! ගනන් නෙවේ Budget & Affordable ගාණකට එකක් ඕනේ :yes:;)
  3. Mr.Wijay

    Redmi 15C Phone eka hodada?

    Redmi C Series එකේ ෆෝන් ගන්න එපා පට්ට ජරාවල්.. Display එකේ touch වෙන්නේ නැති අවුල් තියෙනවා.. Power Button එක වැඩ කරන්නේ නැති අවුලක් තියෙනවා.. මගේ ළඟ තියෙන එකක එක දිගට Restart වෙන අවුලක් ආවා !! මගේ ළඟ C series එකෙ ෆෝන් දෙකක් තියෙනවා !! ඔය දේකේම ඔය ලෙඩ ටික වෙන වෙනම තියෙනවා !! සමහරවිට අනිත් උන්ගේ...
  4. Mr.Wijay

    I found a good beer!

    උබලට Thambapanni එක set ද
  5. Mr.Wijay

    1xbet අැතුළු සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්..🔴

    මම දන්න එකෙක්.. ඌ කනාවට දාපු bet එකකින්.. ලක්ශ ගානක් ඇඳිලා.. මූ එක දිගට සල්ලි දාලා ඔට්ටු දැම්මා.. අන්තිමට මූ ඒකෙන් කෙල වෙලා.. ණයට අරනුත් දැම්මා !! ඒ ණය ගෙවා ගන්න බැරුව suicide කරගන්න ගිහින්.. ගෙදර මිනිස්සූ loan එකක් දාලා.. ගෙදර මිනිස්සුත් අතින් ණය ගෙවලා තමා ණය පියෙව්වේ !!
  6. Mr.Wijay

    ඩිගිරියේ පැලැන්තිය..

    මෙහෙමයි බන්.. Job එකකට ගියත්.. Private / Government මොන කැම්පස් එකකට ගියත්.. Personal Bias කියන දේ තියෙනවා !! මම Private / Gov දෙකටම ගිහින් තියෙනවා.. ඒක උගන්නන එකා මත depend වෙනවා !!
  7. Mr.Wijay

    ඩිගිරියේ පැලැන්තිය..

    මචන්.. Subject & Other වලට ගන්න Marks එකෙන් තමා GPA එක Cal වෙන්නේ.. ඒක ඕනෙම කෙනෙක් දන්නවා.. !! Government Uni වල Exam පට්ටම tough විදිහට බලනවා... මම කැම්පස් ඉන්න කාලේ.. අතේ පෑන් ඉරක් තිබ්බා කියලා... Exam Offense කියලා.. Subject එක Repeat කරලා.. Class එක කැන්සල් කරලා තියෙනවා ළමයිගේ !! මම කියන්නේ...
  8. Mr.Wijay

    ඩිගිරියේ පැලැන්තිය..

    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second...
  9. Mr.Wijay

    Brilliant reply! 😁😁

    මූට අදාළ දේ ගැන හොඳ දැනුමක් තියෙනවා..හැබැයි මූට තියෙන්නේ.. අර අපි බඩුවක් ගන්න සිංහල කඩේකට ගියාම.. ඒක අයිති එකාගේ තියෙන "Don't Care Attitude" එකයි.. ඒ කටහඩයි තියෙන..vibe එකක් !!
  10. Mr.Wijay

    Hotel with indoor pool

    Granbell එක නම් දැන් overrated පොඩ්ඩක් !! Plunge pool එහෙම තියෙන පොඩි හොඳ හොටෙල් තියෙනවා ඕනේතරම් පොඩ්ඩක් බලන්න
  11. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අඩෝ මුන් 95ට all out නෙහ් සීයක්වත් ගැහුවේ නැහැ
  12. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    විකට් 9යි
  13. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    කවද හරිහමන් ලංකාවේ Cricket ෆෝම් එකෙ තියෙන කාලයක් බලන්න පුලුවන් වෙයිද බන්?
  14. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මුන් 100ක්වත් ගහයිද
  15. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    Match එක බලන්න නිවාඩු දවසත් නාස්ති කරගෙන ගිය උන්ට %කේ ඇරියා වගේ දැනෙනවා ඇති
  16. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අඩෝ මොකක්ද ටුට්ටෝ ඒ උනේ කමිදුවාත් ගියා නේද
  17. Mr.Wijay

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    දසුනා ගැහුවේ නැත්නම් ඉතින් ඌ නම් ලොන්තයෙක්ම තමා
  18. Mr.Wijay

    Type C charging cable-mewa gannath bayayiii ban

    අපෝ ඔය port තුනේ මර ජරාව ගන්න එපා ඕකේ charging පට්ට slow.

    No contents