1. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    USED නේද තියෙන්නෙ..දන්න විදියට නම් Brand new ලංකාවේ නෑහ්
  2. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    වර්ගෙ මොකක්ද අයියෙ ? T490 අවුලක් නෑ නෙද ------ Post added on 1737727307
  3. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    T490 Aulk nathuathi neda
  4. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    echchara ganak laga nh ban 90k wage thiyene T480 ට වඩා T480s slim ද ------ Post added on 1737621592
  5. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    Thank you ඒ thread එක පෙන්නුවට..ගොඩක් දේවල් දැනගත්ත :love:
  6. N

    ලැප්ටොප් එකක් ගමු

    ඒක නම් මාරයි..ගොඩක් දෙවල් දැන ගත්ත..Thank you:love:
  7. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    USED Laptop එකක් ගන්න හිතන් ඉන්නව... ගන්න හිතුවෙ නම් thinkpad එකක්.. ඒත් ගන්න හොද කොයි එකද කියල ලොකු idea එකක් නෑ... T470 , T480 , T490 laptop walin ganna hoda lap eka mokakda.. Recomond karana laptop thiyanawada... ලොකු help එකක් විස්තර ටිකක් කියගෙන යමු ද...?
  8. N

    Lenovo ThinkPad

    අයියෙ ඒ websit eke showroom laptop කියල තියෙන්නෙ ඒව personaly use කරපුව නෙමෙයිද..showroom වල තියල තියපුවද
  9. N

    Lenovo ThinkPad

    Thank you aiye..🤗
  10. N

    Lenovo ThinkPad

    Thank you aiye... A/L iwara unama labana mase idam coding igenaganna asai.. ekata ganna LAP ekak baluwe..Think pad hoda nisa.. 80 000 kata aduwen hoda think pad wargayak thiyeida
  11. N

    Lenovo ThinkPad

    Ou aiye 60 ganakata thibbba ekai poddak hodada baluwe.. me site eke.. https://gamingpc.lk/product/lenovo-t460-6th-gen-corei5-8gb-256gb/ A/L iwara unama labana mase idam coding igenaganna asai.. ekata ganna LAP ekak baluwe..Think pad hoda nisa.. 80 000 kata aduwen hoda think pad wargayak thiyeida
  12. N

    Lenovo ThinkPad

    aiye T460 hodaida t470 ta external battery eka enwda ------ Post added on 1732009665
  13. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    අයියෙ bill එක ගෙවල prepaid එකකට මරු කරගන්න පුලුවන් වෙයිද
  14. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    ඔව් නේද එහෙම ගේමක් ගහගන්න බැලුව නම් හරි නේද😊 bill එක කීයක් තිබ්බද ------ Post added on 1730452173
  15. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    උන්ට නම් කොහොමත් මෝල් බන්..:oo:

    No contents