1. Charlie Manson

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    ධම්මික පැනිය බීම වැනි තකතීරු කම් කිරීමට තරම් ඇයට මොලයේ විකාරයක් තිබුනේ නැත. ඇය හෙදියක් වූ හෙයින් හිතන්නා වාලේ ඕලමොට්ටල බෙහෙත් හෝ Antivac බීමට තරම් ඇයට ඕනෑ කමක් තිබුනේ නැත. කොටින්ම වැක්සීනය පවා නොගසා සිටි හෙයින්, මගේ පියා පවා එය කලේ PHI මහතා (ඔහු මගේ පියා සමග ව්‍යාපාර කල හිතවතෙකි. ඔහු සිදුවුනු...
  2. Charlie Manson

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    බොහෝම තුති මහතාණනි විසිළුවට. මගේ කීම නොඅසමින් වැක්සීනය ගසා වසරක් ගියේ නෑ, මාගේ මව හෘදයාබාධයකින් මිය ගියා. බොරුවක් කෙප්පයක් දොඩනවා නම්, මට වැහි නැති හෙන වදිනු ඇත. දැන් බිය තිබෙන්නේ මාගේ පියා ගැනයි. ඔහුද මියගියහොත් ඔබතුමන් ප්‍රීති වෙනු ඇති බවට මට නිසැකයි. කෙසේ වෙතත්, තවමත් ජීවතුන් අතර සිටින නෝනා...
  3. Charlie Manson

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    ඒ කාලේ වැක්සීන් නොගසනුයි කියාපු හාදයින්ට, රාවණා යැයි කියන ගෑණු සොරා ලැග හිටි මේ හුඋත්තම දිවයිනේ සිවහලුන්, තුජ්ජ අසැබි වදනින් බැන අඩගාපු සැටි. පරදේස වල අඩක් ජනී ජනයින් වැක්සීනයට එරෙහිව කෑ මොර ගාන විට, උන් වැක්සීනය නොගසන්නට තීරණයකල කල, එරටවල "ආරක්ෂක අංශ" එම මිනිස් පරානයන් කුදලාගෙන යන විට, මෙම...

    No contents