1. J

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    මම වැරැද්දක් කරලා නැහැ. මාව බේර ගන්න please. RJ Wedding He didn't. He is lying. ------ Post added on 1726974522 මේ post එකේ කියලා තියෙන දේවල් බොරු ------ Post added on 1726974627 He is lying ------ Post added on 1726977699 @Ysa Karu මල්ලි මම ඔයාව දන්නෙ නැහැ කියලාද හිතන් ඉන්නෙ? ඔයාගෙ සර්...
  2. J

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    මේ post එක දාපු කෙනා මේ කියලා තියෙන ඔක්කොම බොරු. මම අවුරුදු 5ක් ඒ කෙනා එක්ක විඳවලා forcefully marriage එකට ගියේ 2024 November. මම ආවෙ 2024 මාර්තු 12. මෙයා 2024 මාර්තු 13 මේක දැම්මෙ. සංසාරෙම විඳවන්න ඔයා‍, මේ කරපු බොරු වලට. ඔයා කරපු දේවල් ඔයාම බාර ගන්න. ඔයා හදපු අම්මා ඔයාට ඉගැන්නුවෙ පිරිමියෙක්...

    No contents