1. S

    ඔන්න අපිට කරන්ට් එක ගියා 3.30ට.

    ආයෙ එනව කියන්නෙ 5.30. බලමු කියන වෙලාවටම එයිද කියල. පට්ට දාඩියයි. කරන්ට් එක එන්න කිට්ටු කරලම නාගන්න ඕනෙ.
  2. S

    මේකෙ ඉන්නව ඉතින්

    තමන් දොස්තර කෙනෙක් කියල හිතාගත්ත ඇටෙන්ඩන් කෙනෙක්ද කොහෙද. හෙනම පඩ ශෝ කාරයෙක්, ලෙඩෙක් ගැනවත් කිසිම අනුකම්පාවක් නැති. සමහරැ ඉතින් වැදගෙන පස්සෙන් යන්නෙ. අපිනම් පඩේකට ගනන් ගන්නෙ නෑ :lol:
  3. S

    මේකෙ ඉන්න සමහර

    සියල්ල දත් කියල හිතාගෙන ඉන්න උන් මනුස්සයෙක්ගෙ බැරි අමාරුකම් තේරෙන්නෙ නෑ. තැලෙන යක්ඩෙ උඩ පැන පැන තලන්න තමා උන් දන්නෙ. උන්ටත් කවද හරි මෙහෙම වෙන්නම ඕනෙ තේරෙන්නෙ. මේක දැන්නම් එපාම වෙලා තියෙන්නෙ. ඉස්සර හිටිය හොද උන් එකෙක්වත් නෑ. ඔක්කොම ඉන්නෙ ජරාම උන්.
  4. S

    ඊයෙ රෑ අම්මල පල්ලි ගියා.

    වෙන අවුරුදු වලනම් මමත් යනව ඒත් මේ ප්‍රශ්න එක්ක මට යන්න හිතුනෙ නෑ. මේ නත්තල මට කිසිම සතුටක් නැති නත්තලක්.

    No contents