මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්න
සල්ලි එන්න විදියක් හදා ගන්න ඕනෙ
ජපන්, කොරියා, චීන, මැලේසියා, ඉන්දියා ගානට උන්ගෙ රටවල් ගෙනාව ඉස්සරහට
දැනට වියට්නාම් ඒ වැඩේ කරන් යනවා
බංගලියොත් හරි පාත් එකට එන ගමන් ඉන්නෙ උන්ගෙ රටේ දේවල් බැලුවම තව කාලෙකින් උනුත් වියට්නාම් ගානටවට් ඒවි