බයික් හෙල්මට් ගන්න කඩයක් 🫠

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,297
    8,247
    113
    Galaha
    මචන්ල, බයික් හෙල්මට් ගන්න හොඳ කඩයක් කියන්නකෝ. ගෙවල් ගාව කඩේක වයිසර් එක නැති එකකුත් හාරදාස් ගානක් කිව්ව 🥴 දැන් ඒ ගණන්ද යන්නේ? කොටුවේ නැද්ද හෙල්මට් ගෙන්නලා විකුණන කඩ?
    ගෙවල් ලඟ කඩවල් වල ගනන් වැඩී තමයි කොහොමත් ටවුන් එකෙන් ගනින්. මම මාස 2කට කලින් එකක් ගත්තා 2800 ගානක් උනේ. පිටිපස්සෙන් යන එකාට ගත්තෙ.
    images

    ඇඩුම 25000 උඩ හෙල්මට් එකක් ගනින් . 25000 වගේ නෙමෙයි වැටිලා ටයර් එකක් ඔලුව උඩින් ගියාම ඔලුව චප්ප වෙන ඒවට වඩා
    බෙල්ල උඩින් පපුව උඩින් ටයර් එකක් ගියොත් ? හොඳම වැඩේ බයික් නොපැද ඉන්න එක තමයි. :yes:
    ------ Post added on Jul 19, 2026 at 11:03 AM
     
    • Like
    Reactions: EzioAuditore

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ගෙවල් ලඟ කඩවල් වල ගනන් වැඩී තමයි කොහොමත් ටවුන් එකෙන් ගනින්. මම මාස 2කට කලින් එකක් ගත්තා 2800 ගානක් උනේ. පිටිපස්සෙන් යන එකාට ගත්තෙ.
    images

    බෙල්ල උඩින් පපුව උඩින් ටයර් එකක් ගියොත් ? හොඳම වැඩේ බයික් නොපැද ඉන්න එක තමයි. :yes:
    ------ Post added on Jul 19, 2026 at 11:03 AM
    එච්චරටම රිස්ක් නම් ජීවත් වෙලා වැඩක් නෑනේද මචන්. රිස්ක් එකක් තියන දේවල් වලට ආරක්ශාව උපරිම කරගන්න ඕනේ. බයික් පදින්නේ මරන වරෙන්තු තියාගෙන තමා . බයික් එක්ක ආතල් එක නොපදින කෙනෙක්ට තේරුම් කරන්න අමාරුයි ඒක කලාවක් . සෑම හොද දෙයක්ම රිස්ක් එකක් තියේ
     
    • Like
    Reactions: max_pain

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Dio ekata free lebuna helmet eka set nadda ?
    ඒක ශීට් එක යට දාලා වහන්න බෑ ලොකුයි. අනික මට ඒක ලොකුත් වැඩි වගේ දැම්මාම 😅 UP 2 Action plus ultra එකක් ගත්තා.
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,248
    7,758
    113
    ඒක ශීට් එක යට දාලා වහන්න බෑ ලොකුයි. අනික මට ඒක ලොකුත් වැඩි වගේ දැම්මාම 😅 UP 2 Action plus ultra එකක් ගත්තා.
    mage ekath tikak loose.. ekak ganna ona. hulan parak eddi helmet eka uda yan balanwa visor eka open karan yaddi😅
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    mage ekath tikak loose.. ekak ganna ona. hulan parak eddi helmet eka uda yan balanwa visor eka open karan yaddi😅
    මන් ගත්තේ කොට්ටාව හෙල්මට් කඩේන්. (හන්දියේ ඉදලා මාකුඹුර පැත්තට පොඩි දුරක් යද්දි දකුණු පැත්තේ.) උන්ගේ ගාව ලොකු selection එකක් තියෙනවා. එතන තිබ්බ ඔක්කොම වගේ දාලා බලලා තමයි මං එකක් ගත්තේ 😁 උන්ගේ ගණන් නම් වැඩි හැබැයි.

    Scooter එකේ යට දානවනම් හොඳට බලලා ගන්න, සමහර ලස්සන හෙල්මට් තිබ්බ ඒවයෙ පිටිපස්සේ පොඩි කෑල්ලක් තියෙනවා, ඒක දාන්න බෑ සීට් එක යට. (මම තව පොඩ්ඩෙන් එකක් ගන්න ගියේ, හොඳ වෙලාවට ගන්න කලින් මීටර් උනා.)
     
    • Like
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    හෙල්මට් ගද්දි ටිකක් වියදම් කරල හොද එකක් ගනින් බං වදුනොත් කුඩු වෙන්නෙ ඔලුව

    මෙන්න මේ ප්ලේස් එක සුපිරි මම 2024 හෙල්මට් එකක් ගත්ත ෆුල් ෆේස් ට්‍රැකර් ටයිප් එකක් 10000කට හෙල්මට් ගොගල්ස් දෙකත් ලැබුන ඒකට
    හොද රිවිව්ස් තියනව
    https://www.tavisgomotors.lk/
     
    • Like
    Reactions: EzioAuditore