ලක්ෂ 30ක් 40ක් දීලා වාහනයක් ගද්දි මිනිස්සු AI කෙනෙක් දෙන උත්තරේකට වඩා, ලංකාවේ ඉන්න මිනිහෙක් තමන්ගේ අත්දැකීමෙන් ලියපු, අපේ විදිහට තියෙන රිවිව් එකක් කියවන්න කැමතියි. AI එකට ප්‍රායෝගික උත්තර දෙන්න බෑ බං. උදාහරණයක් විදිහට අපේ වලවල් තියෙන පාරවල් වල යද්දි වාහනේට දැනෙන විදිහ, ලෝකල් බාස්ලා ගාන කපන හැටි...