අදහස් බලාපොරොත්තු වෙමි !

Jul 17, 2025
22
17
3
Agent කෙනෙක් හරහා Beer MT Bottles Supplier කරන එකට ලාභයක් තියනවද ? (Beer Stores වලට නෙමේ කෙලින්ම Company වලට ) මම ලග වාහන තියනවා කෙනෙක් දාලා වැඩේට බහින්න හදන්නේ. වැඩක් වෙයිද ?
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Agent කෙනෙක් හරහා Beer MT Bottles Supplier කරන එකට ලාභයක් තියනවද ? (Beer Stores වලට නෙමේ කෙලින්ම Company වලට ) මම ලග වාහන තියනවා කෙනෙක් දාලා වැඩේට බහින්න හදන්නේ. වැඩක් වෙයිද ?
    MT= empty? 🤔
     
    • Haha
    Reactions: Candid-B