අපරාධ විද්‍යාවේ හි (Criminology) සඳහන් වන එක අපූරු න්‍යායක් ඇත. ලොව කිසිදු අපරාධයක් පරිපූර්ණ නැත. සාක්ෂි මකාදැමීමට අපරාධකරු ගන්නා අතිසූක්ෂම උත්සාහයන් තුළම, ඔහුගේ විනාශයේ රහස සැඟවී තිබේ යනුවෙන්
සන්නද්ධ පාතාලයේ මරණ තර්ජන සහ නොනවත්වා ආ කප්පම් තර්ජන හමුවේ, අහිංසක යැයි සම්මත ව්‍යාපාරිකයෙකු...