Vintage rolex watch..

Positive1

Well-known member
  • Mar 24, 2026
    173
    283
    63
    මේ watch එකක් තියනව අපේ තාත්තට හම්බ උන එකක්. නිකමට මේකෙ ගාන බැලුවම මෙච්චර ගානක් පෙන්නනව.

    https://ateliervictor.co/en/products/vintage-rolex-bubble-back-6050-watch-salmon-steel-1950

    මේක ඇත්තටම මේ වගේ ගානක් වටිනවද කියල Value කරගන්න පුලුවන් තැනක් තියනවද ලංකාවෙ?

    Screenshot 2026-08-04 195136.png
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,771
    6,787
    113
    උඹේ තාත්ත ගාව තියන watch එකේ ඉස්සරහ සහ පිටිපස්සේ high resolution පින්තුර දෙකක් දාපන්.
     
    Positive1

    Well-known member
  • Mar 24, 2026
    173
    283
    63
    උඹේ තාත්ත ගාව තියන watch එකේ ඉස්සරහ සහ පිටිපස්සේ high resolution පින්තුර දෙකක් දාපන්.
    දාන්න පුලුවන්. මට දැනගන්න ඕනෙ මේකෙ certified value එකක් ගන්න පුලුවන් තැනක් තියනවද කියල ලංකාවෙ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,771
    6,787
    113
    දාන්න පුලුවන්. මට දැනගන්න ඕනෙ මේකෙ certified value එකක් ගන්න පුලුවන් තැනක් තියනවද කියල ලංකාවෙ
    විමලදර්ම එකෙන් පුලුවං.
     
    • Like
    Reactions: Positive1