1. M

    උත්තරේ කීයද?

    කරුණකර, ආගමික ශාස්තෘවරුන්ට අපහාස නොකරනු මැනවි.
  2. M

    Annapurna Base Camp Trekking ( ABC )

    wow..... amazing...... Annapurna, the deadliest mountain, holds the record for the highest fatality to summit reported among its climbers. අන්නපූර්ණා කන්ද නම් කරලා තියෙන්නේ, අන්නපූර්ණා දේවියට අයත් හෙයිනි. "ආහාර ප්‍රදානය" කරන අරුතින්, මෙම දේවිය අන්නපූර්ණා නම්වේ. ඇයට නමස්කාර කිරීමට අන්නපූර්ණා...
  3. M

    සෙම වැඩි උනාම කන අව්ල්

    කරුණාකරලා ආයුර්වේද වෛද්‍ය උපදෙස් පතන්න.
  4. M

    උඹේ බෝඩි එක වළලනවා ද පුච්චනවා ද? Your decision will determine where you will end. Neil deGrasse Tyson

    සිතන්නට යමක්.... පෙරදිග දැනුමෙහි "පුද්ගලයා" වියුක්තව නොසිතයි. ඇත්ත වශයෙන්ම, "කිසිවක්ම" වියුක්තව නොසළකයි. එම දැනුම, සියල්ලම සියල්ලමත යැපෙන "පද්ධතියක්" ලෙස සළකයි. මෙය සාංඛ්‍ය දර්ශනය, බෞද්ධ දර්ශනය ඇතුළු සියළු දර්ශනයන්ට පොදුය. එය නිළවශයෙන් සදහන් කරතොත්, "සර්වං ඛලු ඉදං බ්‍රහ්ම" -ඡාන්දොග්‍ය උපනිෂද්...
  5. M

    උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

    ගිනිපෙනෙල්ලකින් මුළු කැලයක්ම දැව්වත්, (මතක තියාගන්න) ඒ ගිනි පෙනෙල්ලේ ගින්දරෙන්ම, එම ගිනි පෙනෙල්ලද දැවී අළුවනබව.
  6. M

    Dopamine trap එක අවුරුදු 2500කට පෙර

    තෘෂ්ණාව/ තණ්හාව නිරෝධ කළ කල්හී නිර්වාණය සාක්‍ෂාත් කළහැක. එබැවින් absolute dopamine deficiency කියන්නේ නිර්වාණයද? ඒ කියන්නේ, dopamine antagonist medication (eg. chlorpromazine, haloperidol, olanzapine, domperidone, etc.) එකකින් නිර්වාණයට යන්න පුළුවනිනේද? කව්ද ඒ වාසනාවන්ත ඊලග nobel prize winner...
  7. M

    කොළඹ අවට කෑම ගන්න විදිහක් 🍴🍴🍴🍴🍴🍴🍴

    ධවලගිරිය hotel එක, මරදාන police එකගාව තියෙන්නේ. corona වලට කලින් නම් ගොඩක් හොදයි. දැනුත් නරක නැහැ. pickme, uber eats වගෙ support කරනවා.
  8. M

    31 දී Security Guard රැකියාවෙන් Software Engineer කෙනෙක් වෙන්න හීන දැකීම.

    wow.....! සුභ අලුත් අවුරුද්දක්වේවා...!!! මහන්සි වෙලා කරන්න, ඔයාට පුළුවන් කියලා හිතන්න. මොන ප්‍රශ්ණේ ආවත් ඉලක්කේ අතාරින්න එපා, අතාරින්නම එපා. just go for it. you can do that. අමතක කරන්න එපා, ඉර අහසට අරන් එන්නෙත්, ඊට පස්සේ ඒ ඉර බබලවන්නෙත්, ඔයාමයි කියන එක. ඔයා අරන් එන හා බබලවන ඉර තමා, ඔයාගේ ජීවිතය...
  9. M

    ඇස් පෙනීම

    ඔව්, computer screens තමා. මගෙත් එහෙමයි. ඉතිං හොද සිංහල වෙදමහත්තයෙක්ගෙන් (ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන්) බෙහෙත් ගන්න බලන්න. කොණ්ඩේ color or dye කරන එක නම් එච්චර හොද නැත. හිසට හොද තෙලක් උදේට දාන්න බලන්න. උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවා.
  10. M

    Questions පිළිස්සුම් තුවාල වලට හොද ඉංග්‍රීසි බෙහෙත්ද නැත්තම් සිංහල බෙහෙත්ද?

    පුළුවනිනම්, ගම්පහ ගොරකදෙනියේ ඉන්න ආයුර්වේද වෛද්‍ය රාජසේකර වෙදමහතා ගාවට යන්න. (මේ වෙලාවේ එතුමා අසනීපෙන්, නමුත්, එතුමාගෙ බිරිද හා දුව ප්‍රතිකාර කරනු ඇත.)
  11. M

    කළු අත්තන

    දෙහිවල railway station එකේ ඉදන් වැල්ලවත්ත පැත්තට rail පාරේ ඇවිදන් යද්දි මාලු ලෑල්ල පහුවෙලා beach එකට යන්න පුළුවන් පොල්වතු කෑල්ලක් (කැලෑ රොදකුත් එක්ක) තියෙනවා. අන්න ඒ පොල්වතු කෑල්ලේ කලු අත්තන ගස් කීපයක් තියෙනවා. එහෙම නැත්නම්, ගොඩගම හන්දියේ බෝගහ ගාවින් මීගොඩ පැත්තට යනකොට, (දකුණත පැත්තේ) වෙල අයිනේ...
  12. M

    නින්ද යන්නේ නෑ

    බෞද්ධ මෙත්තානිසංස සූත්‍රයේ දක්වනවා, මෛත්‍රියවැඩීමෙහි ගුණ (ප්‍රතිඵල) 11ක්, ඒ අතරින් එකක් තමා හොදින් නින්දයාම (සුඛං සුපති.) (සුඛං පටිබුජ්ඣති, එලෙසම, හොදින් අවදිවීමද ඇතුලත් ය.) (සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති, නාස්ස...
  13. M

    Lust control කරන්න බැරිනම් සතෙක්?

    (මේ කරුණු මම ඉහත threads 2ක දක්වා තිබෙනවා, 1. ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless)) 2. What is your earth mission? Why are you hear? පෙරදිග ඍෂිවරුන් ඇතුළු චින්තකයන්, මිනිසාගේ හා සතුන්ගේ (මිනිසා සතෙකු වුවද) වෙනස පහත පරිදි...
  14. M

    What is your earth mission? Why are you hear?

    What is your earth mission? Why are you here? Why are you on Earth according to your understanding? "What is the meaning of life?" "What is the purpose of existence?" "Why do we live?" "Why are we here?" යනාදි සියළු ප්‍රශ්න අවසාන වශයෙන් “What is the meaning of life?” කියන ontological ප්‍රශ්නයට...
  15. M

    ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless)

    ඔබගේ user name 1ක "Yin and Yang". එය තමයි "Tao/ the way". මම නම් දන්න දෙයක් නැහැ. නමුත්, මේ ටික හිතන්න. මනුස්සයා කියලා කියන්නේ, ශරීර, (පංච) ඉන්ද්‍රිය, සත්ත්ව (මනස) හා ආත්ම යන 4හි එකතුවටයි. (ශරීරෙන්ද්‍රිය සත්ත්වාත්මා සංයොගො ධාරි ජීවිතම්/ शरीरेन्द्रियसत्त्वात्मसंयोगो धारि जीवितम् | -චරක සංහිතා...
  16. M

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    ඔබතුමාගේ භාවනා කිරීමේ අත්දැකීම් කියෙව්වා. ඉතිං මම කැමතියි "වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න" (ඔබතුමා ගියාවගේ.) ඒ ගිහින් අනුරාධපුරේ ඔබගේ ගුරුහාමුදුරුවන්ගෙන් කමටහන් ලබාගන්න. කරුණාකරලා, ඒ ගුරුහාමුදුරුවන්ව මුණගැහෙන විධිය මට කියාදෙන්න. (මම අදයි register උනේ, ඒ register උනෙත් මේ නිසාමයි.) ඉතිං මට ඔබට...

    No contents