Harima kathawa uba kiyala tiyenne "තව එකක්, හොද watch එකක් ගන්න කලබල වෙන්න එපා. හිමින් සල්ලි එකතු කරලා එක පාරම හරිම එක ගන්න. නැත්තන් ආයේ පසුතැවෙන්න වෙයි අපරාදේ මේක ගත්තේ මට අරක ගන්න තිබ්බා කියලා." Habai mama nam karanne iwasanna amaru nisa, Credit card 1n hari laga tiyena salliyakin hari...