ගාණක් නෑබීපු උන් බොන්නේ නැති උන්ට බයිටක් වෙනවා![]()
අද සරම අඳින නිසා තමයි පොඩ්ඩක් case එක
දවසක් ගම්පොළ musical show එකක වැටිලා හිටියා සරම පිටින් එදා යටට අඳැල හිටියේ නෑ
ගාණක් නෑබීපු උන් බොන්නේ නැති උන්ට බයිටක් වෙනවා![]()
ubata hire yanna wei owa promot karala. paduwe idapanko.ඔච්චර නහින්නෙ ඇයි බං. Pregabalin 150 MG ටැබ්ලට් දෙකයි. Ritalin 10 MG පෙති දෙකයි ගැහුවා කියන්නෙ දිව්යලෝකේ ගියා වගෙ. රුපියල් 500යි වියදම.
ඔයා පොඩ්ඩක් පාඩුවේ ඉන්නවද ජනේලෙන් නොදීමම මෙ ආතල් කඩන්න නෙවෙ කියන්නෙ
එත්, පොඩ්ඩක් බීල හොදට කාපන්
cheers

bus eke palayan...nettan policiyen allaiකිංගස්බරි එකේ තිබ්බ වෙඩිං එකේදි double black තිබුණා බොන්න
එදා කන්නත් අමතක උනා බිව්වා විතරයි
අද home coming එක
අදත් හොඳ බඩු ඇති
අපිට ඕවා අරගෙන බොන්න වත්කමක් නෑ නේ
අදත් බොනවා කරටි කඩෙන්න
cheers එහෙනම්!
ඕවා Narcotics නෙවෙයිනෙ බං. කාලයක් තිබ්බා මිනිස්සු දන්නෙත් නැහැ Pregabalin වදිනවා කියල.ubata hire yanna wei owa promot karala. paduwe idapanko.![]()
මොළයක් තියෙනවනම් ඒ සල්ලි වලින් ඉගෙනගන්න ළමයෙක් ට හරි අසරණ කාටහරි උපකාරයක් කරන්න
ow patta choon ekakබිව්වම මොකක්ද මචං දැනෙන් ආතල් එක
චූං එකක් දැනෙනවද?
බියර් ටින් බිල තියෙනව. මොකුත් චූන් එකක් ආවෙ නෑනෙ
වෙරි ගතිය එක්ක මහ මූසල ගතියක් තමා මට ආවෙ