1. L

    දළදා පෙරහැර පටන් ගන්න සදගලට අඩිය තිබ්බ ගමන් වැස්ස නවතිනවා දැකලා නෑ නේ.

    video එක කොහොම වෙතත් සදගල ඉස්සරහ ටිකක් එහාට වෙන්න ඉදන්ම පෙරහැර දෙපාරක් බලල තීනව ඔය කතාව ඇත්ත. වැස්ස එකපාර නැවතුනේ නැතත් වැස්ස අඩුවෙලා හරි නවතිනව ටික වෙලාවකින්. ps: හිනා වෙන බුද්දිමත් පුද්ගලයින්ට කියන්නෙ හැමදේම ඉන්ටර්නෙට් එකෙන් බලල ලෝකෙ දකින්නෙ නැතුව පොඩ්ඩක් එලියට බැහැල කරල ඇවිද්දින්න පොඩ්ඩක්...
  2. L

    Should i move 🤔

    then don't think about it. you just made up a problem in your head. just move on buddy try another girl
  3. L

    Should i move 🤔

    Never try to destroy someone's relationship (saralawama kiwwoth kollonta ** wada karana eka awul). And remember this if she is in a actual relationship technically she is cheating thats a huge red flag (once a cheater always a cheater). If she nroke up her bf and start a relationship with you...
  4. L

    1588 අවුරුද්දෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො දෙවන වර කොළඹ කොටුව වටළල ඉන්න මොහොතෙ

    එහෙම බැලුවොත් ලංකාවෙ තීන දාගැබ්, ඇල මාර්ග, වාරි තාක්ශනය, ව්‍යෛද්‍ය විද්‍යාව ඔය හැමදේම කරන්න ඇත්තෙ පරන්ගි බටහිර ජාතීනූයි ඇවිල්ල වෙන්න ඇති නෙහ්, අහ් තව අවුරුදු 1500 කට විතර කලිනුත් රටේ රාජ්‍ය පාලනය ගෙනියන්න රාජ්‍ය දෙපාර්තමේන්තු 26ක් විතර තියෙන්න ඇත්තෙ අපේ මිනිස්සුන්ගෙ මෝඩ කමට වෙන්න ඇති නේ. කිසි...

    No contents