1. P

    අඩෝ මේ සීන් එක උඹල දැනගෙන හිටියද? 🤔🤔

    Ow ponnayo. Api dan awurudu dekakata kalin dansalak dunna. Kelinma 20kg bag awe okkoma Australian
  2. P

    පන්නල මොකක්ද මේ සිද්දිය? අන නොතකා දාවනය කියල තියෙන්නෙ. ගෑනු දෙන්නෙක් ඉන්නෙ පිටිපස්සෙ.

    එකම පවුලේ වෙන්න බෑ. එහෙමනම් ගෑනි යන්නේ ඉස්සරහ. කුඩ්ඩගේ ඩ්‍රයිවර් එලවන්නේ. කුඩ්ඩාගේ ගෑනි ළමය පිටිපස්සේ
  3. P

    කස්ටිය උදව්වක් දෙන්න කෙල්ලෙක් සම්බන්දයෙන්

    in uni life, you starting a relationship with a girl in the senior batch is statistically low. it could have played well if the situation was the opposite. i.e you being the senior. she is just being nice as at now. The rest is how you play the game. anyway good luck.
  4. P

    කස්ටිය උදව්වක් දෙන්න කෙල්ලෙක් සම්බන්දයෙන්

    ඇත්ත කියහන්. උඹ KDU ඉන්ජිනීරින් කරන කොටෙක් නේද?
  5. P

    ඩිලන්ත මාලගමුව හෙවත් ‘නීලකාස හොරා රටක් අන්දා නීතියෙන් රිංගූ හැටි

    මචන් ඇත්ත වෙන්න ඇති. මම දන්න මාම කෙනෙක්ගේ ගෙදර කටුගස්තොට ස්ටේෂන් එක ගාව මු කුලියට අරන් තිබුන අම්මට ඉන්න දැනට අවුරුදු 15කටත් එහා. පස්සේ මාස ගානක් කුලිය ගෙවලනැතුව බොහොම අමාරුවෙන් ගෙදරින් යවල තිබ්බේ.
  6. P

    පාස්කු නඩුවෙන් කාටද දඩුවම්

    මේක හරි. ප්‍රහාරය කරපු සහ ඊට සහය දීපු උන්ට වෙනම නඩු යනවා. එකේ තීන්දුව තමයි බොහෝවිට සැප්තැම්බර් 22 එලියට එන්නේ.. ඕකෙන් තම්බි සෙට් එකකටම මරණ දඬුවම ලැබෙයි. තව ජාතික ආරක්ෂාව වගකීම් පැහැරහැරීම වගේ නඩුත් තියෙනවා. ඒවාට තමයි පුජිත, හේමසිරි වගේ උන්ට අච්චු උනේ. සාලෙට යන්නේ කුමන්ත්‍රණ කිරීම යටතේ. ගොට්ට...
  7. P

    Savini Edirisinha කවිද මෙයා??

    What’s that ?😂
  8. P

    මිනුවන්ගොඩ යතුරුපැදි අනතුරේ දෙකට වෙන්වූ මළසිරුරු! (ජුගුප්සාජනක වීඩියෝ සහිතයි)

    දවසක් මම පාන්දර 3ට විතර නුවර පාරේ කොළඹ යනවා. වැඩි වෙගේකිනුත් නෙවෙයි. වාහනත් පාරේ මොකුත් නෑ. කෑගල්ල පහුවෙලා නෙලුම්දෙනියට පොඩ්ඩක් කලින් පාරේ ලයිටුත් නෑ ඒ දවස්වල පාර පළල් කරන නිසා. පට්ට කළුවරයි. පොඩ්ඩක් මිදුමත් වගේ.මට පේනවා පොඩි කණාමැදිරි එළියක් පාර මැද. ටිකකින් ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා. නිකමට වගේ...
  9. P

    ඉන්වෙස්ට්මන්ට් අඩ්වයිස්

    ඩොලර් ලක්ෂ 3 වගේ හෝම්ලෑන්ඩ්ස් පොර්ට්සිටි බුලේවාර්ඩ් එකේ අපාර්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්කරන එක ගැන මොකද හිතන්නේ. ලයිෆ්ටයිම් ඔපචුනිටි එකක් වෙයිද? ICC ගෘප් එකටයි ප්‍රයිම්මෙ-ල්වා ජෝඉන්ට් වෙන්චර් එකකටයිත් පර්මිෂන් දීල තියෙනවා එයාලගේ අපාර්ට්මන්ට් වලට.
  10. P

    Kimi ai මේ කියන තරම් හොදද?

    Kimi is Chinese. It’s optimized to run on low hardware and resources
  11. P

    අලුත් එන ඉන්දියන් බයික්

    India especially bajaj use recycled steel for manufacturing. They bought decommissioned Vikrant ship to get steel for bikes.
  12. P

    මේ කතාව අ‍ැත්ත නම් මූ කරපු වැඩේ හරියටම හරි. ඔය වගේ හැත්තට එ‍් දුක දැනෙන්ඩම දෙන්න ඕන තමයි.

    විදේශ ප්‍රේෂණ සඳහා බදු අයකරන්නේ නැත. එක්කෝ මු උන්දියල් වලින් එවන්න ඇති.
  13. P

    Exide battery warranty

    මචන්ලා, exide බැටරියට වොරන්ටි කාඩ් එකක් දෙන්නේ නැද්ද? බැටරිය ගත්තම ඌ කියනවා කාඩ් එකක් දෙන්නේ නෑ. සීරියල් නම්බර් එක කොම්පැනියට වට්සැප් කරන කතාවක්. ඒක ඇත්තද?
  14. P

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව. මට පාස්කු සිද්දිය ගැන තියෙන්නේ පුද්ගලික දුකක්. මොකද දේශාපලන ගේම් එකකට අහු උන රටට අවංකව වැඩකරපු නිලධාරියෙක් වෙච්ච සලේ එක තැනකදී මෝඩ උනා සහ පාවිච්චි උනා. ඔය පාස්කු බෝම්බ සීන් එකේ ඉස්සර ඉඳන්ම කොඩිනේට් කරපු එකාගේ කෝඩ් නේම් එක “සොනික් සොනික්". කියල විමර්ශන වාර්තාවල...
  15. P

    කපිල චන්ද්‍රසේනට ඇත්තටම ඇප දීලා තියෙන්නේ මුලින් කිව්ව කුලියට ගත්ත කිව්වා එවුන් නෙමෙයි! මොකක්ද මේ කුමන්ත්‍රණය ?

    නියෝගය කියවගන්න බැරිඋන් නොදන්න ලබ්බවල් හෑලි ලියනවා. අදිකරණයෙන් කියල ලක්ෂ පහක මුදල් අැපයක් සහ ලක්ෂ 100 බැගින් ශරීර ඇප තුනක්. ඥාති වෙන්නත් ඕන. 1. ලක්ෂ 5 ශරීර ඇපය ට මුදල් - ගනේශ් 2. ලක්ෂ 100 එක ශරීර ඇපයක් චමිල් 3-4. ඥාති කියල ආපු සල්ලි දීල ගත්ත තම්බි.
  16. P

    Renault Duster

    එකම චැසිය එන්ජින් කන්ෆිගරේෂන් තමයි Dacia Dustar, renault Dustar, Nissan terrano කියල නම් තුනකින් එන්නේ.

    No contents