1. Wal Bada

    දියවැඩියාව ට බය උනු කාලෙ ඉවරයි......

    Keto diet may be good for weight loss in normal people. But it is not recommended for diabetics. The diet should be as for AACE guidelines.
  2. Wal Bada

    ඇන්ටිජන් 100%ක් ම හරි ද?

    Antibody vs Antigen පටලවගෙන
  3. Wal Bada

    ඇන්ටිජන් 100%ක් ම හරි ද?

    පොසිටිව් නම් ඉන්ෆෙක්ටිව්. නෙගටිව් නම් එක්කො නෑ, තිබුණත් ඉන්ෆෙක්ටිව් නෑ. පම්ක තමයි. RAT එක ලෝකෙම පිළිගත්තු screeningටෙස්ට් එක. ------ Post added on 1626623952
  4. Wal Bada

    ඇන්ටිජන් 100%ක් ම හරි ද?

    ලෙඩේ තියෙන 100ක් ටෙස්ට් කළොත් 70ක් විතර පොසිටිව් වෙනවා. ලෙඩේ නැති 10,000ක් විතර ටෙස්ට් කළොත් එකක් විතර පොසිටිව් වෙයි. ලෙඩේ හැදිලා හොඳවෙන කෙනෙක්ගේ නෙගටිව්. හැබැයි ඒ අයගේ PCR පොසිටිව්. හැබැයි CT Value එක වැඩියි (>25). CT value එක අඩු වෙන තරමට රෝගය පැතිරවීමට ඇති හැකියාව වැඩියි. CT Value < 20 නම්...
  5. Wal Bada

    යාල වනෝද්‍යානය විනාශ කරන්නේ දැවැන්ත නිධානයක් ගොඩගන්නද?

    පුතානෝ කලබල වෙල තියෙන හැටියට නම් ඒ වගේ තමා. මට මිස් වුණේ කොහොමද කියල තිය්න ලැජ්ජාව.
  6. Wal Bada

    කොටුවේ බාළ අපචාරීයා

    https://economynext.com/16-year-old-working-in-former-sri-lanka-ministers-residence-dies-of-burn-injuries-84082/ මෙව්වට කතා නෑ ලොන්ත වහල්ලු ටික. කොටුවේ CID ගිහින් තියෙන්නෙ. උන්දෑ එල කිරියෙත් ඉන්නව. දැන් මේ පෝස්ට් එකත් CID එකට යවයි. ------ Post added on 1626489339
  7. Wal Bada

    කොටුවේ බාළ අපචාරීයා

    දෙමළ කෙල්ලව අපචාරයට පත් කලේ උඹ වෙන්ටෑ. බදුර් නානගේ බලු කුක්කෙක්ද කොහෙද.
  8. Wal Bada

    කොටුවේ බාළ අපචාරීයා

    බදුදීන් නානාගේ ගෙදර වෙච්ච ළමා අපචාරේ ගැන මුන් නෝ කතා. ගූ.එන්.පී. සක්කිලි හැත්ත.
  9. Wal Bada

    කොවිඩ් ආසාදනය වූ දරුවන් ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පැහැදිලි කිරීමක්

    අමුවෙන්ම සහ ඉතාම අසංවේදීව කිව්වොත් එහෙම තමයි.
  10. Wal Bada

    කොවිඩ් ආසාදනය වූ දරුවන් ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පැහැදිලි කිරීමක්

    මැරුණු ළමයින් හැමෝටම වාගේ තව මොකක් හෝ දරුණු රෝගයක් (හදවත්, අක්මා, වකුගඩු හෝ ස්නායු රෝග ) තිබුණු අය. පැනික් වීමේ අවශ්‍යතාවයක් නැත.
  11. Wal Bada

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    මාරුවෙනකොට ජාතික පාසලක්ම තමයි ඉල්ලනේ. ඒ මොකද පදිංචියෙන් යන්න ලොවෙත් බැරි නිසා. ඒක එහෙමම තමයි. අනික මාරු වෙන්නේ රජයේ අවශ්‍යතාවයට. කොලඹ එකා අනුරාධපුරේට මාරුවෙද්දී ඉල්ලන්ඩ පිස්සුයැ? මේ ප්‍රශ්ණේ තියෙන්නේ ආන්නදෙට ළමයව දාගන්න බැරි එකෙක් වන්නි හත්පතුවේ ඉඳල ජාතික රෝහලට මාරු වුණාම, ක්වාටස් එකේ අල්ලපු...
  12. Wal Bada

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    "A3ක් ගත්ත හින්ද මං හෙණ බ්‍රයිට්" වගේ ගොබ්බ කතා කියන එවුන් ඉන්නව. විභාග ලේසි නම් A3 ඒවා පඳුරට පයින් ගැහුවත් වීසික් වෙනව. බලන්න ඕන Z ස්කෝර් එක. Z > 2.0 වෙලා මෙඩිසින් යන්න බැරි වෙනව නම් අන්න එතන සීන් එකක් තියෙනව. GMOA එක ඉල්ලන්නේ අවුරුදු 4න් 4 ට මාරු වෙනකොට අදාල ප්‍රදේශයේ ජාතික පාසලක් දෙන්ඩ...
  13. Wal Bada

    දියවැඩියාව ට බය උනු කාලෙ ඉවරයි......

    වන්නක්කුගේ පුන්නක්කු මෙතඩ් වලට අහුවෙලා දියවැඩියාව චොර කරගන්න එපා.
  14. Wal Bada

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    අවුරුදු 9ක්ම දුන්න ප්‍රමිතිය හදන්න. ඒ වෙනුවට කලේ වෛද්‍ය කවුන්සලේ සභාපතිගේ ගෙදරට බෝම්බ ගහපු එක, තමට වෙඩි තියාගත්තු එක, සෞඛ්‍ය ඇමති එක්ක හොර මගඩි ඩීල් ද්හන එක සහ ලීගල් ජිමික්ස් දාන එක. උන්ට පුකට පයින් ගහලා පැන්නුවේ නැත්නම් අනාගතයේ දවසකවත් පුද්ගලික වෛද්ය අධ්‍යාපනය ගැන කතාකරන්නවත් බැරි වෙනව. හොඳ...
  15. Wal Bada

    බි‍්‍රතාන්‍යයට විරුද්ද චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

    පම්ක තමයි, උන්ට කඹුරනව නම් උතුරු කොරියාවෙන් වුණත් කමක් නෑ රස්සාව දීලා අරගෙන වැඩ ටික කරගන්නවා.
  16. Wal Bada

    නැවේ කාන්දුවෙන් පසු පළාතේ වැසියන්ට "හුස්ම ගැනීමේ අපහසුතා, නිදාගැනීමේ අපහසුතා සහ චර්ම රෝග" ...මත්ස්‍යයන්ගේ ශරීරවල "පිළිකා කාරක"

    මාලු මැරෙන එක හරි, බිස්නස් නැති වෙන එක හරි. හුස්ම ගැනීමේ අපහසුතා? මොන මගුලක්දෝයි?

    No contents