1. psenarath

    Negambo Lewis place good Restaurant please

    Choice eka near lagoon ekath ok
  2. psenarath

    Qatar Airways

    it is crazy, they have given FOC change only wiithin 14 day window frame
  3. psenarath

    ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

    Fits Air, Fly Dubai oyita eha,, oka thawa hondai
  4. psenarath

    18 Wannam ( 18 වන්නම් ) | Yuki Navaratne & Ravi Jay | Official Animation Video

    mama hithuwe real 18 වන්නම් kiyala,,,
  5. psenarath

    මට ගමේ හාමුදුරුවෝ ජරා විදිහට බැන්නා

    dunna eka walandanna ona, anam manam kiyanna ba
  6. psenarath

    මම develop කරපු Point of Sale System එක 5ස් දෙනෙකුට අවුරුදු 2කට Free දෙනවා...

    meka supermarket base wela yana ekak da? Travel Agency ekakata apply karanna modify karanna barida
  7. psenarath

    ගෙවල් ලගින් කඨිනයක් යනවා

    Very Good me system eka hari,,,apith anumodan wuna ehenam
  8. psenarath

    AI Musics නම් පිස්සුවක් 🥹

    moken mokak weida manda
  9. psenarath

    කිරියට ගොං Encoderයක්

    4La44Lea4Laa4LeZ4Lax4LeKIOC2uOC3nOC2seC3j+C2ryDgtongtq3gt5LgtrHgt4og4Laa4La74Lax4LeK4LaxIOC2tOC3lOC3heC3lOC3gOC2seC3iiA=...
  10. psenarath

    මොන කරුමයක්ද හුප්තෝ මේ FB එක.

    ඕකනම් හරිම වහක් තමයි, නැති මගුලක් නැහැනේ, වෙද මහත්තුරු, බන, බ්‍රේකින් නිව්ස් බුවාලා, ඔලුව විකාර වෙලා නවතින්නේ අන්තිමට, ෆුල් ට්‍රයි එක දල ඕකට නොගොහින් හිටියම හරි, පට ගාල ඇබ්බැහි වෙනවා
  11. psenarath

    මොන කරුමයක්ද හුප්තෝ මේ FB එක.

    really true,, elakiri ekata awith athal ekak ganna better,,
  12. psenarath

    ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

    දවල්ට කාලා ගිනි අව්වෙම පාරේ විනාඩි 20ක් ඇවිදින්නත් පුළුවන්, ඇගෙන් ගින්දර පිටවෙනවා,,,මමත් ජිම් එකෙත් උදෙන්ම ඕකේ ඇවිදිනවා,, දවල්ට කාපු ගමන් අර වැඩෙත් කරනවා,, ගන්නම හිත දෙනවනම් අරගන්න එහෙනම්,,
  13. psenarath

    ගෙදර ට්‍රේඩ්මිල් (Treadmills ) පාවිච්චි කරන අය කවුද ?

    එහෙනම් ඉතින් ගන්න වෙනවා ඒ වගේ තත්වයක් යටතේ නම් ඉන්නේ, ඕකේ පන කඩාගෙන දුවන්න එපා අරගෙන, අවම පයට කිලෝමීටර් 4ක් වේගයෙන් ඇවිදින්නයි ඕන, දුවන්න ගියොත් ජොයින්ට් අවුල් යයි, එහෙනම් ගන්න අවසරයි,, take care ගෙවල් ඉඩ මදිනම් ඕක උඩ එක එක ඒවා දාන්න ගන්නවා,, ටවල් සරම වගේ අයිටම්ස්.. ------ Post added on 1760205694
  14. psenarath

    Singapore Tour එකක් A to Z තනියම Plan කරන විදිහ

    Api karala dennam, Hotels + Excursions + transfers okkoma arrange karala dennam

    No contents