පැය 30 කටත් වඩා ගමන් මහන්සිය නිසා එදා ලොකුවට ඇවිදින්න ගියේ නැ .. tea එකක් ගහලා ( උන්ගේ tea රස වෙනස් , පිටි වෙනුවට කෙලින්ම කිරි දාන්නේ , සීනිත් බොහොම අඩුවෙන් උන් දන්නේ ) බඩු ටිකත් කබර 2 දාල බැස්සා old manali town එකට short cut එකකින් . පොඩි වතු මැදින් ..
දන්නවා නේ මනාලි කිව්වම ප්‍රසිද්ද මොනවද...