බදු වැඩිකිරීමෙන් පසු KIA වාහන මිල මෙහෙමයි
පිකැන්ටෝ ලක්ෂ 07 කින්, රියෝ ලක්ෂ 09 කින්, ස්පොර්ටාජ් ලක්ෂ 10 කින් නගී
වාහනවල බදු වැඩිකිරීම නිසා වඩාත් මිල ඉහළ ගියේ කුඩා මෝටර් රථවල බව කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා කීය.
කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර...