1. K

    BTK Killer -

    great article bro.
  2. K

    සංවේදීම චිත්‍රපටිය

    Schindler's list Grave of fireflies The pianist
  3. K

    අයන් එකේ කළුපාටට බැඳෙන එකට මොකද කරන්නේ?

    පැනඩෝල් 2ක් විතර කුඩු කරපන්. අයන් එක හොඳට රත් වෙන්න තියලා අර කුඩු ටික කළු පාට වෙච්ච තැන් වලට දාපන්.ඊට පස්සේ බෙඩ් ෂිට් වගේ ගොරෝසු රෙද්දක් මැදල බලහන්
  4. K

    මිනිස්සු අඬවන ෆිල්ම්

    hmmm. Grave of fireflies, Schindler's list ... mewa nam ithn aaye ahanna deyak ne. superb.
  5. K

    කොවිඩ් හැදිලා අදට සතියයි සිංහලූ !!!

    Hondata kaala beela rest eke hitahan. Me dawaswala seethala ekka sema wedi wenna balana nisa eken tikak parissam weyan.dawas 10 wage yanakota adu wela yanawa
  6. K

    කහ වගාවෙ ආරම්භය - 01(pilot project)

    Bump.කහ වගාවේ ප්‍රගතිය කියපන් දැන්...
  7. K

    පොල් වල ආදායම කොහොමද?

    වතුර නම් මචං දාන්නේ නෑ. වැස්ස තමා එකම සෝස් එක. මේක අවුරුදු 20 කට කිට්ටු වගාවක්. අවුරුදු ගානකින් සාත්තු කරලා නෑ.මම දැන් අවුරුදු දෙකකට උඩදි වගේ තමා පොහොර දාන්න සුද්ද කරන්න පටන් ගත්තේ ආපහු. ඩොලමයිට් දැම්මා. ඒ පි එම් එක්ක.
  8. K

    පොල් වල ආදායම කොහොමද?

    වලු පිටින් බිම බං. ඉස්සෙල්ලාම පහළට එල්ලීගෙන තියෙනවා. ඊට පස්සේ බිමට කඩාගෙන වැටෙනවා.
  9. K

    පොල් වල ආදායම කොහොමද?

    Bump @maxtalker මචං පොල් ඉති කඩා වැටෙන්නේ ඇයි? ලුණු දැම්මා කිලෝ 1ක්. රසායනික පොහොර දැම්මා ගිය අවුරුද්දේ නිර්දේශිත ගානම.. ------ Post added on 1635854077
  10. K

    Covid badu hari wage

    Isolate weyan issella ma. RAT/PCR ekak karaganin. Una hembirissawa hedunama karana dewal tika karahan. Baya wenna epa. Hondata kaala bila rest eke hitahan
  11. K

    සීතල යුද්ධයේ පුරාවෘත්තයක් වූ සුපර් සොනික් ඔත්තුකරුවා

    දාපන් දාපන්.. ඔය භාණ්ඩේ ගැන හරි ලස්සන වීඩියෝ තියෙනවා. එන්ජින් එක ගැන.. ෆුවල් ලීකේජ් එක ගැන එහෙම...
  12. K

    තත්තට සනීප නෑ.....

    Bump machan

    No contents