මගේ කොරෝනා දිනපොත.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙන්ටලි වැටෙන්න එපා මචං :)
    මටත් හදුනා මේ අගෝස්තු වල උණු වතුර බීහන් උගුර පිච්චෙන ගානට steam කරහන් පැය දෙකෙන් දෙකට වගේ කොකේන් ගහනවා වගේ නහය ඇතුලට රස්නේ හුමාලේ යන්න ඇදහන් :yes:

    ආයුර්වේදෙන් දෙන බෙහෙත් සෙට් එකක් තියනවා මට නම් ඒකට තමයි අඩු උනේ ඒ අතර විටමින් ජාති ටිකක් අරන් සීත කෑම නැතුව හොදට කාල ඉදින් ඉක්මනට හරි යයි
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔය PHI උන් නන් answer කරන්නෙ නැතිලු. Hotline එකකට කතා කලාම එකෙන් advice දෙනව කිව්ව යාලුවෙක්. 1390 or 1999

    ඉක්මනින් නීරෝගි සුව ලැබේව
    ඔවු බන් උට සදුදා,අගහරුවද දෙකේම කෝල් කලා, SMS දැම්ම ...මුකුත් නෑ...
    අනේ හුකහන් කියල දමල ගහල හිටිය....:)

    පැනික් වෙන්න එපා පුතා :yes:
    නො පැනික් බ්‍රෝ.
    පොඩි එකා ගැන තමයි පැනික්....
    ------ Post added on Dec 1, 2021 at 10:52 AM

    මචන් මහන්සි වෙන්න යන්නෙපා ෆුල් රිලැක්ස් එකේ ඉන්න.සුව ධරණි එහෙම බොන්න.ඔයාට දෙන කෑම පවා වෙන්ම පැක් කරලා දෙන්න කියන්න.බය වෙන්න් එපා, ඔලුවෙ කැක්කුමක් එක්ක ඇග රිදෙන්න් එහෙම ගනීවී පැනඩීන් දෙකක් බොන්න ඒ වෙලාවට, පුලුවන්නම් යකි නාරං කොළ ටිකක් හොයාගෙන ස්ටීම් කරන්න,ගද සුවද රස දැනෙන්නෙ නැතුව යන්වා ඒක ටික දවසකින් හරියනවා පුලුවන් තරන් දොඩම් වගේ දේවල් කන්න, බිත්තර එහෙම කන්න. කාලා බීලා, අවුල් නොවී ඉන්න , ඉක්මනට සනීප වේවි මචන් !
    දැනට කන්නපුලුවන්, ගද සුවද ok. ඇගේ අමාරු මුකුත් නෑ..

    කැස්ස එන වෙලාවට අම්බානෙක එනවා, ස්ටීම් කරනවා පැය 2-2 වගේ...(මෙගා heater ලගේ පොඩි ගැජට් එකක් තියෙන්නේ..)
    හෙම්බිරිස්සාව තියනවා ...එත් ඔක්සිජන් ලෙවෙල් අවුලක් නෑ..
    හැබැයි පුතෝ ආදී තුන හතරක් හයියෙන් ගියොත් හති.

    ඔවෙරෝල් අවුලක් නෑ තාම..
    ------ Post added on Dec 1, 2021 at 10:57 AM

    vaccine gahala nam amaru wenna thiyana chance eka bohoma adui. tika dawasen shape wei.
    වැක්සින් ගහල ඉන්නේ ෆුල්.(ඇස්ට්‍රා සෙනික). වයිෆ් සයිනෝ ෆාම් ..

    පොඩි එක ගැන තමයි අව්දනෙන් ඉන්නේ.. ඒ දෙන්න friday වගේ ටෙස්ට් කරන්න ඕනේ.
    ------ Post added on Dec 1, 2021 at 10:59 AM

    ඉක්මන් සුවය පතමි.
    කොහොමද උඹට බෝ උනේ?
    මම මචන් ෆුල් safty හැමදාම හිටියේ, Mask දාගෙන, සැනිටිසර් වාහනේ තියාගෙන, කෑම කාවේ හැමදාම තනියම office රූම් එකේ, වතුර බෝතල් වෙනම කාර් එකේ තියාගෙන..

    ලාස්ට් thursday පංචිකාවත්තේ වතු අස්සේ ඇවිද්ද engine crank එකක් හොයන්න. එත් මසක් දාල..ෆුල් safty. හැබැයි වතුවල එවුන් mask දාල හිටියේ නෑ බන් බාගෙට බාගයක්. krank එක අරන් විස්කම් දිඉල අව.

    මොකක් හරි උන නම් ඔය ටිකේ තමයි.
    ------ Post added on Dec 1, 2021 at 11:03 AM

    Marunoth kohomada Update karanne :D , ( Just joking )

    Get well soon, Math Nagative wela hitiyata me dawaswala baye inne, Sakayak thiyenawa
    මැරුනොත් ගෑනි update කරයි ලොල් ...
    ------ Post added on Dec 1, 2021 at 11:04 AM

    Get well soon mchn! Negative deval balanna epa, Moda yaluwo
    නො ප්රොබ් බ්‍රෝ, ඕව නෙගටිව් ගන්නේ නෑ බන්, ආතල් විතරයි..
    ------ Post added on Dec 1, 2021 at 11:07 AM

    උබට ඉන්නේ පට්ට යාළුවො සෙට් එකක්නේ 😁😁😁. බොට මුකුත් වෙන්නේ නෑ බං හිත අවුල් කරගන්න එපා එතකොට තමයි ලෙඩ වැඩි වෙන්නේ. තව මාස දෙක තුනකින් යාළුවො එක්ක සෙට් වෙලා මේවා බලලා බඩ පැලෙන්න හිනාවෙයන්
    එකෙන්ම...හිත අවුල් කරන්න මේවට බෑ බන්...
    මිට වඩා පල්ලම් බැහැල තියනවා ජිවිතේ....
    ------ Post added on Dec 1, 2021 at 11:09 AM

    මෙන්ටලි වැටෙන්න එපා මචං :)
    මටත් හදුනා මේ අගෝස්තු වල උණු වතුර බීහන් උගුර පිච්චෙන ගානට steam කරහන් පැය දෙකෙන් දෙකට වගේ කොකේන් ගහනවා වගේ නහය ඇතුලට රස්නේ හුමාලේ යන්න ඇදහන් :yes:

    ආයුර්වේදෙන් දෙන බෙහෙත් සෙට් එකක් තියනවා මට නම් ඒකට තමයි අඩු උනේ ඒ අතර විටමින් ජාති ටිකක් අරන් සීත කෑම නැතුව හොදට කාල ඉදින් ඉක්මනට හරි යයි
    එළකිරි බ්‍රෝ
    ------ Post added on Dec 1, 2021 at 11:10 AM

    Get well soon bro.. mahansi wenna epa, bathing epa
    ඔව් ඔව්.. නාන්න හොද නෑලු.. පට්ට උණු වතුරින් රෙදි කෑල්ලක් ටෙමල පිහද ගන්නවා..
    තැනක් යු..
    ------ Post added on Dec 1, 2021 at 11:11 AM
     
    • Like
    Reactions: Gihanjs

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම මචන් ෆුල් safty හැමදාම හිටියේ, Mask දාගෙන, සැනිටිසර් වාහනේ තියාගෙන, කෑම කාවේ හැමදාම තනියම office රූම් එකේ, වතුර බෝතල් වෙනම කාර් එකේ තියාගෙන..

    ලාස්ට් thursday පංචිකාවත්තේ වතු අස්සේ ඇවිද්ද engine crank එකක් හොයන්න. එත් මසක් දාල..ෆුල් safty. හැබැයි වතුවල එවුන් mask දාල හිටියේ නෑ බන් බාගෙට බාගයක්. krank එක අරන් විස්කම් දිඉල අව.
    ඒක තමයි මචං. කොරෝනා තියන කෙනෙක් මාස්ක් එකක් නොදා හිටියම තමයි වැඩිපුරම බෝ වෙන්නේ. නැති කෙනා මාස්ක් එක දාගන හිටියත්, තියන කෙනා මාස්ක් එක නොදා හිටියම බෝවෙන සම්භාවිතාවය වැඩී.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Update 2021-12-01 @2.41

    දැන් නම් මචන් ගද සුවද රස දැනෙන්නේ නෑ..
    උන, ඔලුවෙකක්කුම, ඇගපත අමාරු මුකුත් නෑ.
    හැබැයි කැස්ස එන වෙලාවට අමාරුයි, ඒ කියන්නේ කොච්චර කැස්සත් සෙම කැඩිලා එන්නේ නෑ. එවෙලෙට ස්ටීම් කලහම හරි යනවා.
    අඩි දහයක් පහළොවක් වේගෙන් ඇවිද්දොත් මහන්සියක් වගේ දැනෙනවා..
    වෙන මුකුත් අවුලක් දැනට නෑ..
    තාම
    මම සිරකරු-නෝනා ජේලර්-බබා පොලිස්පති.

    me thiyenne steam karanna gaththa gajet eka,
    කලින්ම මේවා ගෙනත් තියාගෙන සෙට්වෙලා හිටිය එක නම් පහසුවක් උනා.
    ඊට අමතරව මම හැම මාසෙම 10-15 අතර මාසෙකට ඇතිවෙන්න බදු ගෙනත් දානවා ගෙදරට. එකෙන් නම් මචන් උපරිම ගොඩගියා, කාටවත් වදේ ගහන්නේ නැතිව..
    1638350097760.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒක තමයි මචං. කොරෝනා තියන කෙනෙක් මාස්ක් එකක් නොදා හිටියම තමයි වැඩිපුරම බෝ වෙන්නේ. නැති කෙනා මාස්ක් එක දාගන හිටියත්, තියන කෙනා මාස්ක් එක නොදා හිටියම බෝවෙන සම්භාවිතාවය වැඩී.
    ඔව් මාස්ක් එකෙන් වෙන්නෙ අපි ආරක්ෂා වෙනවට වඩා අනික් එකාව අපෙන් ආරක්ශා වෙන එක.
     
    • Love
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    2021-12-02 Morning.

    වයිෆ් ටත් උන ගත්ත උදේ.
    මට නම් දැන් ලොකු අවුලක් නෑ...ටක් ගාල මහන්සි වෙනවා...පොඩි දෙයටත් දාඩිය දානවා.. ඔක්සිජන් ලෙවල් නම් හොදයි..
    වයිෆ් තමා දැන් අවුල. හවස බෙහෙත් ගන්න එක සෙට් කරගන්න ඕනේ..දැන් නම් ෂුවර් පොඩි එකාටත් හැදෙනවා කියල..
    කෑම කඩයක් සෙට් කරගන්න ඕනේ තුන් වේලම ඩිලිවරි කරගන්න. මම කෑම හදන්න ගියොත් වැඩේ බැලන්ස් කරගන්න බැරිවෙනවා.

    මගේ කන්ටක්ට් කාටවත් තාම පොසිටිවේ නෑ.
    PHI කාරයට අදත් ගත්ත , අන්සාර් කරන්නේ නෑ..
    update පොඩ්ඩක් delay වෙයි මචන්, හැබැයි අනිවා අප්දටේ කරනවා..

    meka kiyak wuna da ban?
    මතක නෑ බන් හරියටම ...8000ක් වගේ මතක. ගත්තේ කිරිබත්ගොඩ ලක්සලෙන්..
    ------ Post added on Dec 2, 2021 at 11:06 AM

    Steamer eka keeyk unada ?
    උඩ.
    ------ Post added on Dec 2, 2021 at 11:06 AM

    ඔව් මාස්ක් එකෙන් වෙන්නෙ අපි ආරක්ෂා වෙනවට වඩා අනික් එකාව අපෙන් ආරක්ශා වෙන එක.
    යෙඅප්. නමුත් ගෙදරදී නම් කොහොමත් කෙලවෙනවා බන්..
    ------ Post added on Dec 2, 2021 at 11:07 AM
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බෙහෙත් ගෙනාව මචන්. හෙට හවස වෙනකොට අමාරුව අඩුවෙයි.(මට උන විදිහට බැලුවොත්)

    මට තාම ගද සුවද නෑ..එත් කැස්ස එහෙම සාපේක්ෂව අඩුයි. තාම ඇල්වතුර භාවිතයක් නෑ. පුළුවන් උපරිම උණුවෙන් බොනවා..දැන් පැය 3-3 වගේ steam කරනවා..හෙටින් දීල තියන බෙහෙත් ඉවරයි..


    ලොකු ලොකු අවුල් ටික ගොඩ දා ගත්තා..
    කෑම ගෙන්න ගන්න කඩයක් සෙට් උනා..අම්මලා මාත් එක්ක අවුල් වැඩේට. එත් මේ විදිහට ඒගොල්ලන්ට රිසක් එකක් නෑ..

    පුදුම වැඩේ කියන්නේ , පොඩි එකී කොච්චර කිව්වත් mask එක හරියට දාගෙන ඉන්නේ නෑ..ඉරිදත් දවසම මගෙත් එක්ක හිටියේ, හැබැයි බුදු සරණින් තාම මුකුත් නෑ,,නමුත් එහෙමයි කියල එයා ගැන හොද අවදානයෙන් ඉන්නේ.

    තාම PHI කෝල් එකක් නෑ...ලොල් ....

    සොරි වෙනඩ ඕනේ, ඊයේ අප්ඩේට් කරන්න බැරිඋනා..
    2021-12-03
    වයිෆ්ට හොදටම උණ. එයාට මට වඩා හොදටම අමාරු උනා...
    පය6-6 ට පැනඩෝල් බිලත් උන අඩුවුණේ නෑ.. කෙලින් ඉන්න බෑ..කන්න බොන්න බෑ..දවල් බත් කැද හැඳි දෙකක් කාල ඔන් ද ස්පොට් ආයේ වමනේ ගියා..
    ෆුල් ඩවුන්.
    මමත් අනාතයි, හොද වෙලාවට කඩයකින් කෑම සෙට් කර ගත්ත හින්ද යන්තම් ශේප්.නැත්නම් පොඩි එකාට කන්නත් නැතිවෙනවා..
    පට්ට අසරණයි බ්‍රෝ ඒ වෙලාවට, මටත් අඩි දෙකක් යන්න බෑ මහන්සියි..
    අම්මලට කරදර කරන්නේ නෑ කියල හිතාගෙන හිටියට බැරිම තැන අම්මට කියල තැම්බූන් හොද්දක් හදල ගෙන්න ගත්ත..යන්තම් එකෙන් උගුරු දෙක තුනක් පොවා ගත්ත හවස..
    රෑ තිස්ස්සේත් උන.

    කැස්ස, හෙම්බිරිස්සාව මුකුත් නෑ එයාට. බඩ අප්සට්, ඇතුලෙන් පෙරළෙනවා වගේ කියනවා.
    දිගටම පැය 6-6 ට පෙනඩෝල් දුන්න.

    2021-12-04

    මට ඇගේ මහන්සිය තමයි අමාරු.
    වයිෆ්ට උදේ ඉදන් ටික ටික අමාරු ගතිය අඩු උනා..
    හවස් වෙනකොට සෑහෙන්න අඩුයි..
    දවල්ට බත් කටක් කෑව. එයාට ගද සුවද දැනෙනවා තාම.. කොහොමත් මටත් ගද සුවද දැනෙන්නේ නැති උනේ උන හොදවෙලා දවස් 2කත පස්සේ..

    අද තද උණු වතුරෙන් නෑවා. ඉඳ බෑ බන් ඔලුව කසනවා..
    වයිෆ්ටත් අඩු නිසා නාල අවගමන් නින්ද ගියා කියහන්කෝ....4 ඉදන් 5 වෙනකල් ..මෙන්ටල් ප්‍රේසර් එක ගියා මයේ හිතේ..
    ------ Post added on Dec 4, 2021 at 11:11 PM

    අයෙත් සොරි පරක්කු උනාට..

    2021-12-05
    වයිෆ්ට උණ ගන්නවා බන් දිගටම. පැය 6-6 පැනඩෝල් දුන්නත් අඩුවක් නෑ...හබයෝ තද උණ ගොඩක් වෙලා තියෙන්නේ නෑ..අද දවස එයටම ගියා...

    2021-12-06
    වයිෆ්ට උණ දැන් ටිකක් වැඩියි. පැනඩෝල් වැඩ කරන්නෙම නෑ වගේ.ගැනිට නගිටගන්නත් බෑ. ඇටකටු ඔක්කොම රිදෙනවා කියනවා..
    නවලෝකෙට කතා කරලා(යාලුවෙක්ට) antigen එකක් කරන්න සෙට් කර ගත්තා. මොයි බන් දිගටම උන තියෙන්නේ නෑනේ කොරෝන වලට. මෙයාට හෙම්බිරිස්සවක්වත් කස්සක්වත් නෑ.. මමත් පොසිටිවෙනේ, මෙයාව වෙන කෙනෙක් එක්ක යවන්නත් බෑනේ..
    කොහොම හරි ගිහිල්ල වාහනේ තියලම antigen එකක් කලා..මට වත් වාහනෙන් බහින්න දුන්නේ නෑ..
    පොසිටිව්!
    (තැනක් යු නවලෝකේ බ්‍රෝ ට )
    දැන් ගොඩක් හොස්පිටල් වල කොරෝන ලෙඩ්ඩු ඇඩ්මිට් කරගන්නේ නෑ..මම කතාකලා..
    නෙවිල් ප්‍රනාන්දු,-නෑ
    ආසිරි ඇතුළු පෞද්ගලික- හෝටලයකට යැවීම.(22000+Per day )
    කොග්ගල බීච් හොටෙල් එකේ ට්‍රිට්මන්ට් සෙන්ටර් එකට කතා කරලා සෙට් කරගත්තා.(12000+ per day, 10 days min )හෙට උදේ වෙනකොට අඩු උනේ නැත්නම් ඇඩ්මිට් කරනවා.
    අදට දවස් 5ක් වෙනවා උන අරගෙන.

    දන්නා ඩොක්ටර් ල කිහිප දෙනෙකුට කතා කරා..


    2021-12-07
    තීරණය වෙනස් කරා , දන්නා කිහිප දෙනෙකුට කතාකරල IDH ඇඩ්මිට් කලා. මොකද මේ තත්වය කොරෝන වලට වඩා වෙනස් වගේ පෙනුන නිසා..
    හවස් වෙනකොට ලේ රිපෝට් එකේ හැටියට ප්ලේට්ලේට් බැහැළලු හොදටම.
    අනේ මචන් ටිකක් හිතල හෝටල් වලට යවපු නැති එක හොදට ගියා..තාම උන ලෙඩාට, නමුත් සියලු පහසුකම් සහිත රෝහලකනේ ඉන්නේ...
    අනික උණ සම්බන්ධ හොදම රෝහලානේ..

    බොහොම කෙටියෙන් කිව්වේ තියෙන වෙලාවත් එක්ක..
    පස්සේ වෙලාව ලැබුනහම විස්තරාත්මකව කියන්නම්..
    මේ වෙලාවේ නම් PHI කෝල් කරලත් ආපු නැති එක නම් මාර වාසියක් උනා...කොයි ඩේ වෙන්නෙත් හොදටලුනේ...
    දැන් නම් බයයි මෙයාට කොරෝන වලට අමතරව වෙනත් දෙයක්දත් කියලා..
    දන්නා කියන කිහිප දෙනෙකුට කතා
    ------ Post added on Dec 8, 2021 at 10:08 PM

    Get well soon
    තැන්ක්ස්
    ------ Post added on Dec 8, 2021 at 10:09 PM