සාමාන්‍යෙයන් මුහුණ කියන්නේ හුගක් Fat අඩුවෙන් තැනපත් වෙන තැනක්. යටි හනුව සහ බෙල්ලේ muscle වල ටිකක් වැඩියෙන් fat ආවත් මුහුණේ ඔය කියන තරම් fat තියෙන්න බෑ. සාමාන්‍යෙයන් ඕනෑවට වඩා cardio exercise (running, swimming)එහෙම කලොත් මුහුනේ හකු අතර සම ඇතුලට ගිලා බහින්න පුලුවන් එහෙම නැතුව සාමාන්‍ය exercise...