සිංදුවල තියෙන පට්ට Lyrics

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    රූං පෙත්ත කැරකෙනවා
    කෝම්පිට්ටු ඉදිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා //
    එදාවගේ නෑ..
    මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...

    රූං පෙත්ත ...//

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙවගේ //
    හිනාවෙන්නෙ නෑ..
    නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ..

    රූං පෙත්ත ...//


    මේක දැන් අත්දකිමින් ඉන්නෙ.
    :yes::yes:
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    රූං පෙත්ත කැරකෙනවා
    කෝම්පිට්ටු ඉදිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා //
    එදාවගේ නෑ..
    මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...

    රූං පෙත්ත ...//

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙවගේ //
    හිනාවෙන්නෙ නෑ..
    නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ..

    රූං පෙත්ත ...//


    මේක දැන් අත්දකිමින් ඉන්නෙ.
    :yes::yes:

    :rolleyes::eek:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විටදී
    ලොවම දැකුම්කලු //

    මල් වැල් වන විල් පිරී ගියේ
    සෙවණ දෙවන්නලු
    බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
    මිහිරෙ රැඳෙන්නලු
    පුන් සඳ නැගුනෙත් අහස් තලේ
    අපට බලන්නලු
    දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
    පෙමට අඬන්නලු

    පෙමට අඬන්නලු

    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //

    මී වද මී පැණි පිරී ගියේ
    දෙතොලෙ රඳන්නලු
    දේදුනු ඕවිලි මැවී ගියේ
    ලොවම පිනන්නලු
    මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
    ඔබව ලබන්නලු
    ඒ හැර ලැබුණත් පලක් නැතේ
    ඉසුරු මැණික් මලු

    ඉසුරු මැණික් මලු


    බලපන්කො ඒ කාලෙ සින්දු වල උපමා උපමේය. ඇඬෙනවා :love::love:
     
    (Yo', man) Yo'
    (Open up, man) What do you want, man?
    (My girl just caught me) You let her catch you?
    (I don't know how I let this happen) With who?
    (The girl next door, you know) Man
    (I don't know what to do) Say it wasn't you
    (Alright)

    Honey came in and she caught me red-handed
    Creeping with the girl next door
    Picture this, we were both butt-naked, banging on the bathroom floor


    How could I forget that I had
    Given her an extra key
    All this time she was standing there
    She never took her eyes off me

    :P :P :P
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    වැඩිය පරණ නැති ඒත් ලස්සන,හිතන්න දෙයක් තියෙන පද ටිකක්

    Lada-_Nilupulan-_Saman-_Lenin.jpg
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි
    මේ ලෝ තලයේ .....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බිදුනු කලට අමතක කළ නොහැකිනම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්

    මදහාස පෑ දෑස සිත හඩවා
    යන්න යාවි නම්..
    කදුලේ.. රිදුමෙන්....
    සොයමි රස හැගුම්
    කුමට සුභ පැතුම්...



    ගායනය. පුංසිරි සොයිසා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රෑ අහසේ තරු දිලුනට
    නෑ එළියක් ඒ හඳ වාගේ
    ජීවිතයට මෙනවා තිබුනද
    නෑ කිසිවක් නුඹ වාගේ

    සැනසෙන්නම් මා...
    නුඹ ලඟනම් හැම මෙහොතෙම...
    හඳුනා ගන්නට ....
    ජීවිතයම.....
    සරලයි නම් මා.....
    නුඹ හා ගෙනවා කාලය...
    සෙනෙහස විඳ....
    ඉපිලෙයි සිත.......

    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවීයන්නෑ සුළගේ බොඳ වී...
    ලෝකය ගැන ඔබ දකිනා හිත...
    පාට පාට දේදුන්නක් වාගේ...

    සැනසෙන්නම් මා.....

    ෴සේනක බටගෙඩ෴
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    මහරගමට වහින්න නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//

    උදේ ඉඳන් වඳ විදලා දැනුයි ගියේ වැඩ ඇරිලා...//
    ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා
    හෙටත් අදින්නේ කියලා

    මහරගමට වහින්න නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//

    මහ වැස්සට තෙමුණොත් ඈ හෙට අඳින්න ඇදුමක් නෑ...//
    මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ
    ගෙදර යන්න වෙන්නෙත් රෑ

    මහරගමට වහින්න නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//


    ගායනය : චාමර වීරසිංහ

    Chamara ayyage godak sindu walin samanya janasamajaye prashna gana katha wela thiyenawa kiyala hithenne mata witharada?...thawa udaharana thiyenawa...
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

    හැම හමුවීමකට
    නියමිත අවසානයක් ඇත්නම්
    සේරුන් වුව ගයනා ගීයට
    විරාමයක් දේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

    එක සෘතුවකට පසුව
    නව සෘතුවක් පැමිණේ නම්
    ගහ කොල මල් දළු ලා යායට
    අලුතින් සැරසේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන් නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

    විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
    වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

    .............................................

    හමුවුයේ වෙන්වන්නද
    හද සුසුම් නැගේ
    වෙන් වුයේ හමුවෙන්නද
    යලි සසර මගේ ....
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    රූං පෙත්ත කැරකෙනවා
    කෝම්පිට්ටු ඉදිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා //
    එදාවගේ නෑ..
    මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...

    රූං පෙත්ත ...//

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙවගේ //
    හිනාවෙන්නෙ නෑ..
    නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ..

    රූං පෙත්ත ...//


    මේක දැන් අත්දකිමින් ඉන්නෙ.
    :yes::yes:

    මමත් එහෙමම තමයි
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ සිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමැයි ඒ සුවඳින්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මහරගමට වහින්න නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//

    උදේ ඉඳන් වඳ විදලා දැනුයි ගියේ වැඩ ඇරිලා...//
    ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා
    හෙටත් අදින්නේ කියලා

    මහරගමට වහින්න නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//

    මහ වැස්සට තෙමුණොත් ඈ හෙට අඳින්න ඇදුමක් නෑ...//
    මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ
    ගෙදර යන්න වෙන්නෙත් රෑ

    මහරගමට වහින්න නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//


    ගායනය : චාමර වීරසිංහ

    Chamara ayyage godak sindu walin samanya janasamajaye prashna gana katha wela thiyenawa kiyala hithenne mata witharada?...thawa udaharana thiyenawa...

    :yes: :yes:

    මඩ සෝදා ගත් පසු
    සඳට සඳ එලියට
    තණමල්විල
    නපුරු වෙන්න එපා කියලා
    කිරි වෙහෙරේ මලුව වටේ
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    ළගදි අහපු ඒවායින් මේ මුළු පදමාලාව ම.......
    මාර ම උපමා, උපමේය.....
    මාර සංකේත රූප......

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනය සුරස මතක පොත තුළ රැවා
    ප්‍රේම ආරාමයේ - කැණි මඩළ බිම හෙලා
    චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

    ඔය ටිකෙන් අර

    ප්‍රේමයේ.........අභය භූමියෙ දී මා නසා

    කියන කෑල්ල කොහෙන් කොහොම ලියවුනා ද කියල හිතා ගන්න බෑ..අභය භූමියක් කියන්නේ ජීවිත රැකෙන තැනක්, ඒ වගේ තැනක දී ජීවිතේ නැති වීම ආත්මෙට ම දැනෙන වේදනාවක්.......දහසක් බලාපොරොත්තු තියාගෙන අභය භූමියකට එන්නේ ජීවිතේ් රැක ගන්න. එහෙම තැනක ජීවිතේ නැති වීම..........:sorry::sorry:

    .ඔය වචන කීපය ගැන හිතන්න හිතන්න හිත ඉතාම දැඩිව කම්පා වෙනවා. අත්දැකීම තියන උන්ට විශේෂයෙන් ම......:sorry:

    ela ela machan oya thiyanne
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔබ ඇසේ මුඳු පහස
    මා දුටුව හැම දවස
    කියාගත නොහැකිඋනි
    මෝහනව හද රහස

    ගායනය-සෝමතිලක ජයමහ
    පද-සුනිල් සරත් පෙරේරා...

    අහල නෑ නේ...:yes::yes::yes::no::no:

     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    රූං පෙත්ත කැරකෙනවා
    කෝම්පිට්ටු ඉදිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා //
    එදාවගේ නෑ..
    මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...

    රූං පෙත්ත ...//

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙවගේ //
    හිනාවෙන්නෙ නෑ..
    නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ..

    රූං පෙත්ත ...//


    මේක දැන් අත්දකිමින් ඉන්නෙ.
    :yes::yes:

    sahathika aththa :yes:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    [FONT=&quot]කැරකෙන රෝදේ පුංචි කරත්තේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉඳගෙන මම ඉන්නේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පදික වේදිකා පසු කර යන්නට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තල්ලු කරන් පුතුනේ[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]කැඩුණු පාවහන් කුඩ නිමවාලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දවසේ වියදම සරි කරවාලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තල්ලු කරන් පුතුනේ[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]කිරි කැටි දෙ අතේ සවි බල දියවේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පමා වුණොත් අප මහ මග තනි වේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අම්මා මග ඇති නෙත් හරවා ගෙන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තල්ලු කරන් පුතුනේ[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]එඩ්වඩ් ජයකොඩි[/FONT]