2015 බහු ජාතික සමාගමේ අයවැය - Must Listen for all Sri Lankans
Y8vGvG_tFnY
අයවැය යථාර්ථය,
මහ බැංකු වාර්තාවේ සහ අයවැය ලේඛනයේ ප්‍රෝඩාව,
නුපන් දරුවා මතත් පැටවූ රුපියල් බිලියන 7000ක් ඉක්මවූ රාජ්‍යය ණය,
ණය ගන්නේ සැබෑ සංවර්ධනයකටද? දුෂණය ඉහවහා ගිය රාජ්‍යය ආයතන,
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන්...